1. craabeysinghe

    තාම කෙල්ලෙක් නැද්ද ? අහන අහන කෙල්ල බෑ කියනව&#3

    දිගටම රිජෙක්ට් වෙන්න වෙන්න කෙල්ලො එපා වෙනවා බන්.ඒ නිසා බදින්න කලින් කිසිම කෙල්ලෙකුට සිරාවට ලව් නොකර හිටපන්.එතකොට බ්‍රේකප් එකක් උනත් අවුලක් නෑ.දුක අඩුයි.බැදපු දවසක වයිෆ්ට ලව් කරපන්.එතකොට ජීවිතේම ගොඩ.මොකද අර කතාවක් තියෙන්නේ Happy wife,Happy life කියලා:love:
  2. craabeysinghe

    |2017 ICC Champions Trophy | Discussion Thread |

    :yes::yes::yes::yes:
  3. craabeysinghe

    |2017 ICC Champions Trophy | Discussion Thread |

    England won :sorry:
  4. craabeysinghe

    |2017 ICC Champions Trophy | Discussion Thread |

    even they have scored 350 England will chase down it easily;)
  5. craabeysinghe

    |2017 ICC Champions Trophy | Discussion Thread |

    Bangbros la පව් නැද්ද බන්?:baffled:
  6. craabeysinghe

    |2017 ICC Champions Trophy | Discussion Thread |

    අපරාදේ බන්.අර මෙහෙදි හසන් කියන එකා හොදට බෝල් කරන එකෙක්.ඌව සෙල්ලන් කරානම් හොද චාන්ස් එකක් තිබ්බා උන්ට දිනන්න. කරට කර ෆයිට් එකක් තියෙනවා.දැනට තියෙන තත්වේ හැටියට වැඩි වාසිය තියෙන්නේ එංගලන්තෙට.
  7. craabeysinghe

    |2017 ICC Champions Trophy | Discussion Thread |

    320 විතර ගහයි
  8. craabeysinghe

    බිස්නස් අයිඩියා

    මම දැනට ජොබ් එකක් කරනවා බන්.මම මේ බිස්නස් වැඩකට අතගහන්නේ අමතර කීයක් හරි හොයාගන්න.මගේ ජොබ් එකේ හැටියට මම සතියකට දවස් දෙකක්,තුනක් නිකන් ඉන්නවා.මට ඕනේ ඒ කාලෙන් අමතර කීයක් හරි හොයාගන්න.මම ඇත්තටම බිස්නස් කරන්න ආසයි.මුලින් පටන් අරන් වැඩේ ගොඩ දාගෙන ඊට පස්සේ ජොබ් එකෙන් අයින් වෙලා ෆුල් ටයිම් කරන්න තමයි...
  9. craabeysinghe

    බිස්නස් අයිඩියා

    එල බන්.පොඩ්ඩක් හොයලා බලන්න ඕනේ
  10. craabeysinghe

    බිස්නස් අයිඩියා

    තියෙනවද දන්නෑ බන්.:no:
  11. craabeysinghe

    බිස්නස් අයිඩියා

    මොනවද බන් Buy and sell කරන්න හොද?.මට මුලින්ම ලොකු income එකක් නාවට කමක් නෑ.
  12. craabeysinghe

    බිස්නස් අයිඩියා

    ගොඩක් උන් මේ පොත ගැන හොද කියලා තියෙනවා:)
  13. craabeysinghe

    |2017 ICC Champions Trophy | Discussion Thread |

    මේ පාර හොදටම බෝල් කරන්නේ නුවන් ප්‍රදීප්.මෑන්ව පස්සේ ගේන්නේ නැතුව ඕපනින් බෝලර් කරානම් හරි.මාලිංගව පවර්ප්ලේ වලට තියාගෙන:baffled:
  14. craabeysinghe

    බිස්නස් අයිඩියා

    ගොඩක් ස්තූතියි බම්ප් දාපු හැමෝටම.පුලුවන් විදිහට හැමෝටම රෙප් දෙන්නම්
  15. craabeysinghe

    බිස්නස් අයිඩියා

    ඒක නම් හොද අයිඩියා එකක් තමයි.:)

    No contents