බිස්නස් අයිඩියා

charitha.123

Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    එල බන්.පොඩ්ඩක් හොයලා බලන්න ඕනේ

    මචං හදිස්සි වෙන්න එපා...අර පොත පොඩ්ඩක් හොයලා කියවපන්...පොඩි පොඩි අයිඩියා චේක් කරලා බලහන්...වෙනස් විදිහකට හිතහන් එතකොට මොකක් හරි පොටක් පෑදෙයි...නැත්නම් කරන්නම් වාලේ කරන්න ගිහින් මග නතර කරගන්න තමයි වෙන්නෙ...ගොඩක් අය බිස්නස් කරන්න කියලා පොල්තෙල් පහන් පත්තු කරලා කට්ටියට ආරාදනා කරලා මාසයක් යද්දී නතර කරලා දානවා...ඒ නිසා හොද ඉවකින් ඉදලා පොයින් එකක් අල්ලගනින්....ඒ අතර තුර පොඩි පොඩි සුටබල් ඒවා කරහන්...එතකොටත් අත්දැකීයමක් එනවා...අඩුම ගානේ මිනිස්සු හරි අදුන ගන්න පුලුවන් වෙනවා...
     
    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,118
    984
    113
    කිට්ටුව තැනක

    මම දැනට ජොබ් එකක් කරනවා බන්.මම මේ බිස්නස් වැඩකට අතගහන්නේ අමතර කීයක් හරි හොයාගන්න.මගේ ජොබ් එකේ හැටියට මම සතියකට දවස් දෙකක්,තුනක් නිකන් ඉන්නවා.මට ඕනේ ඒ කාලෙන් අමතර කීයක් හරි හොයාගන්න.මම ඇත්තටම බිස්නස් කරන්න ආසයි.මුලින් පටන් අරන් වැඩේ ගොඩ දාගෙන ඊට පස්සේ ජොබ් එකෙන් අයින් වෙලා ෆුල් ටයිම් කරන්න තමයි හිතන් ඉන්නේ
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy
    මම දැනට ජොබ් එකක් කරනවා බන්.මම මේ බිස්නස් වැඩකට අතගහන්නේ අමතර කීයක් හරි හොයාගන්න.මගේ ජොබ් එකේ හැටියට මම සතියකට දවස් දෙකක්,තුනක් නිකන් ඉන්නවා.මට ඕනේ ඒ කාලෙන් අමතර කීයක් හරි හොයාගන්න.මම ඇත්තටම බිස්නස් කරන්න ආසයි.මුලින් පටන් අරන් වැඩේ ගොඩ දාගෙන ඊට පස්සේ ජොබ් එකෙන් අයින් වෙලා ෆුල් ටයිම් කරන්න තමයි හිතන් ඉන්නේ

    එල එල...මාත් ඔය බොට්ටුවේම තමයි...හැම දේම ගැන අවදානයෙන් ඉදහන්...ඔය කවුරු මොනවා කිව්වත් උබ හොයලා බලලා තීරණ ගනින්...එහෙටයි මෙහෙටයි වැනෙන්න එපා...පටන් ගන්න කලින් හොදට හොයලා පටන්ගන්න ඕනේ...මගදි අත ඇරීයොත් ඒ වෙනකන් දරපු මහන්සිය අපරාදේ... අනික කරන්න යන දේ ගැන කාටවත් කියන්න එපා...නොදන්නවා වගේ ඉදලා දැණුම ගන්න එක තමයි කරන්න තියෙන්නෙ..පස්සේ වෙලාව ආපු ගමන් පටන්ගන්න එක තමයි තියෙන්නෙ..
     
    upul 82

    Member
    May 31, 2017
    11
    3
    0
    bussiness ekaka patan gannakota hodata hithanna 10 parak hari eta passe 11 weni paratath hithala patan ganna hari yanna thiyana chances walata wadiya waradinna thiyana eda kada godak wadi oyage mulu kalayama mulin ekata kapa karanna apita bysseyness wala udin pena lassana godak welawataathule na godak mahansi wenna ona pragdanayata wadiya apita ena prashna waladi api ganna action ekata hithana widiya thamai godak wadagath athtama sadarana lesa podi byssenss ekaka diyunu karapu kenek kiyanne hoda wada kareyak
     
    • Like
    Reactions: craabeysinghe

    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,118
    984
    113
    කිට්ටුව තැනක
    bussiness ekaka patan gannakota hodata hithanna 10 parak hari eta passe 11 weni paratath hithala patan ganna hari yanna thiyana chances walata wadiya waradinna thiyana eda kada godak wadi oyage mulu kalayama mulin ekata kapa karanna apita bysseyness wala udin pena lassana godak welawataathule na godak mahansi wenna ona pragdanayata wadiya apita ena prashna waladi api ganna action ekata hithana widiya thamai godak wadagath athtama sadarana lesa podi byssenss ekaka diyunu karapu kenek kiyanne hoda wada kareyak

    මට එක පාරටම මුලු කාලයම බිස්නස් එකට යොදවන්න අමාරුයි බන්.ඒකයි මුලින් පොඩියට පටන් අරන් වැඩේ හිමීට කරන් යන්න හිතුවේ.මට හොදට මහන්සි වෙන්න පුලුවන්.වැඩක් පටන් ගත්තහම ඉවර වෙනකන් කරන්න පුලුවන්.එහෙම අවුලක් නෑ.:cool: