1. Kasippu Sira

    windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

    ටිකක් හොඳ පඩියකට එන්න තිබ්බනම් ඇති බන් මට.. :(:(:(:(
  2. Kasippu Sira

    ***ELaKiRi BaR ***

    ගහනවද කසිප්පු..
  3. Kasippu Sira

    windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

    තැන්ක්ස් මචන්. ලොකු හයියක් එක හිතට.
  4. Kasippu Sira

    උ.පේ ෆේල් මම...

    You must spread some Reputation around before giving it to sanumadu again. එල කොල්ලෙක්
  5. Kasippu Sira

    windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

    8.1 දාලා 10 දාපන් මචන්.. මම ඉන්නේ රේඩ්ස්ටෝන් එකේ. කිසිම අවුලක් නෑ දැන්නම් බන්.. සුපිරියටම තියෙනවා :yes::yes::yes::yes:
  6. Kasippu Sira

    windows phone එකක් ගැන කතාවක් - 2016 rise of modern WP

    එළකිරි මචන්.. හරිගියෝත්නම් ඉතින් ෆට්ට තමයි. :yes::yes::yes::yes:
  7. Kasippu Sira

    windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

    සිරියා මගේ රත්තරන්.. කොහෙද වස්තුවේ හිටියේ ඔයා.. :love::love::love::love::love: :P:P:P:P:P
  8. Kasippu Sira

    රහසේ විඩියෝ පටිගත කිරිම( Secret Video Recorder Pro v3.1.3 APK)

    කැමරාව ප්‍රිවීව් වෙන්නේ නෑනෙ මචං.. ෆෝන් එක තියාගෙන වෙන වැඩක් කරනවා වගේ එතකොට ඉන්න පුලුවන්..
  9. Kasippu Sira

    windows phone එකක් ගැන කතාවක් - 2016 rise of modern WP

    මං ට්‍රයි කරා මචං.. මයික්‍රොසොෆ්ට් කාරයොන්ගේ ප්‍රොජෙක්ට් ඇස්ටෝරියා නවත්තපු හින්දා දැං බෑ බං..
  10. Kasippu Sira

    windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

    උඹට බයයි නේද අකිලයා ආයෙ එන්නේ නැති උනොත් කියලා..
  11. Kasippu Sira

    windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

    හරි අනාතයි. අක්කේ මෙන්නෝ..
  12. Kasippu Sira

    windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

    උඹේ නම තියන 2කකට දැම්මා බං මං
  13. Kasippu Sira

    windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

    රිදෙයි සෑහෙන්න..
  14. Kasippu Sira

    windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

    පව් බං පොඩි කැරියා..

    No contents