1. Kasippu Sira

    windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

    තුසී පැටියව මගෙන් උදුරගන්න නේද උඹේ ට්‍රයි එක..
  2. Kasippu Sira

    windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

    ඹ්ක දැන් හරියන්නේ නෑ මචං.. මයික්‍රොසොෆ්ට් කාරයන්ගේ ප්‍රොජෙක්ට් එකක් තිබ්බා ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් වින්ඩෝස් ෆෝන් වල ඉන්ස්ටෝල් කරන්න පුලුවන්. ඒත් උන් ඒක නැවැත්තුවා.. ප්‍රොජෙක්ට් එකේ නම නම් මතක නෑ..
  3. Kasippu Sira

    මගේ යූසර්සීපී එකේ හෙන ලොකු විශාල දැවැන්ත ෆොටෝ එකක් තියනවා බං.. අනේ ඒක අයින් කරලා දියන්කෝ

    මගේ යූසර්සීපී එකේ හෙන ලොකු විශාල දැවැන්ත ෆොටෝ එකක් තියනවා බං.. අනේ ඒක අයින් කරලා දියන්කෝ
  4. Kasippu Sira

    windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

    QUOTE=amila_banks;20094809]ela elaz machan ...surface phone ekk ganna thama hithan inne release unama... ethakan rocking my 1020......... [
  5. Kasippu Sira

    කසාද බදින්න පුලුවන් අඩුම වයස

    අවුරුදු 18 මචං.. කිසි අවුලක් නෑ 18 උන ගමන් බදාන්න පුලුවන්.. උඹ පොඩි කෙල්ලෙක් අමාරුවෙ දැම්මා නේද.. :P
  6. Kasippu Sira

    3D ඇනිමේෂන් නොදැන 3D ඇනිමේෂන් හදමු

    ටොයින් ටොයින්න්න්
  7. Kasippu Sira

    රෙප් පවර් එක 2ක් වෙලා.

    ඔන්න මගෙන් 4ක්..
  8. Kasippu Sira

    windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

    එකෙන්ම මචං අකිලයා එල කොල්ලෙක්.
  9. Kasippu Sira

    windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

    අඩෝ මට ස්තුති කරන එක අපරාදේ බං.. මං මුකුත් කරේ නෑනේ .
  10. Kasippu Sira

    Report torture him

    Reported
  11. Kasippu Sira

    windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

    නොකියා සිද්දියනම් දන්නේ නෑ බං.. හෙලෝනම් සපෝට් නෑ.
  12. Kasippu Sira

    windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

    ඔව් ඔව් මචං.. අර ත්‍රෙඩ් එකේම පාර්ට් 2 තමයි මේක.. අරක දිග වැඩි නිසා තමයි මේක දාලා තියෙන්නේ.. එතකොට දිගටම අප්ඩේට් වෙන්නේත් මේක..
  13. Kasippu Sira

    windows phone එකක් ගැන කතාවක් - 2016 rise of modern WP

    :lol::lol::lol::lol: අලුත් එකක් හදාගෙන වරෙන්කෝ ආයේ..

    No contents