1. kansa malli

    බබාලා_8_ක්

    මොකක් වුනත් කමක් නෑ කියමොකෝ මටනම් අවුල මේකේ driver කවුද කියලා :baffled:
  2. kansa malli

    බබාලා_8_ක්

    මටනම් මේක විශ්වාස කරන්න බෑ ඇත්තටම මෙහෙම දේවල් වෙන්න පුලුවන්ද :baffled:
  3. kansa malli

    ela kollek SSS 4 eke

    පට්ට මචං මූ අවසන් 100 ට තේරුනා දැන් ඉතින් සුපිරි ෆන් ටිකක් තියෙයි
  4. kansa malli

    පරණ_දුම්රිය

    පට්ට මචන් එළමකිරි :D
  5. kansa malli

    මත්ද්‍රව්‍ය_නොමිලේ

    මචං මටත් තවම ලැබුනේ නෑ මං ඉල්ලුම් කරේ ඔයා මේ ත්‍රෙඩ් එක දාපු දවසේමයි :)
  6. kansa malli

    XP_වලට_වෙනසක්_දෙන්න

    එළකිරි මචා තවත් මේ වගේ දේවල් දාන්න ජය ශ්‍රී !! :)
  7. kansa malli

    සීතලෝ

    මචං මාත් ඉන්නේ මහනුවර තවම ඇඳෙන් බස්සෙවත් නෑ මං මේ වගේ සිතලක්නම් මිට කලින් කවදාවත් තිබිලා නෑ ඊයේ හවස පටන් ගත්ත වැස්ස තවමත් ඉවර නෑ
  8. kansa malli

    කුබුනටු උදව්වක් ඔ්නෙ...

    උදව්වක් ඕනෙනං මෙතන බලන්න http://www.google.com/ime/transliteration/help.html මතක කරලා බාගන්න කලින් Choose your IME language කියන එකේ සිංහල තෝරන්න
  9. kansa malli

    කුබුනටු උදව්වක් ඔ්නෙ...

    මෙන්න මචං http://www.google.com/ime/transliteration/ මේක තමයි මං දන්න ලේසිම විදිහ :)
  10. kansa malli

    Gayathri Dias unseen Photos

    මැක්සා මචං එත් දැන් ටිකක් කැතයි වගේ නේද?:nerd: ඉස්සර ලස්සනයිද කියලානම මං දන්නේ නෑ :baffled:
  11. kansa malli

    වලියක අවසානය

    :lol::lol::lol::lol: සෙට් එකේ උඹ විතරද ඉන්නේ :P
  12. kansa malli

    Windws_7_Activate_කරමු

    මචං මගේ දැනටමත් Activated කියලා තමයි තියෙන්නේ එත්.. එකසැරයක් මං update දෙන්න ගිහින් os එකටත් අවුලක් උනා මේකේ එහෙම අවුලක් නැද්ද :)
  13. kansa malli

    XP_වලට_වෙනසක්_දෙන්න

    මචං මේකනම් බය නැතුව දාගන්න පුළුවන් theme එකක් මාත් xp තිබුන කාලේ ඕක තමයි දාගෙන හිටියේ machine එක පොඩ්ඩක්වත් slow උනේ නෑ ඒ වගේම පට්ටම ලස්සන theme එකක් :) [/CENTER]
  14. kansa malli

    ඔයා දන්නවද ?

    මැක්සා මචං සුදු නොනගේත් පුදුම අයිඩියාස්නෙ තියෙන්නේ එළකිරිම කිරි එත් මචං පොඩි අවුලක් තියෙනවා මං දැන් රේප් එකක් දෙන්නේ මහත්තයටද නොනටද :baffled:
  15. kansa malli

    හෙන ගහන අපරාද

    පට්ට සීන් එක මේ වගේ අපරාද කරන්නේ කොහොමද හිතක් පපුවක් තියෙන කෙනෙක්
  16. kansa malli

    //රෙඩ් බුලා ලොකු වෙලා\\

    හික්ස් :lol::lol::lol: සුභ පැතුම් ලොක්කා ජය ශ්‍රී !!
  17. kansa malli

    IDM අවුල් වෙලාද...?

    තෑන්ක්ස් මිගා :D
  18. kansa malli

    Deeksha ........ Ammooooooooooooooo

    මචං pictures ලොකු වැඩි නේද load වෙන්න පැය හැට හුට හමාරක් විතර යනවා ටිකක් පොඩි කරලා re upload කරන්න
  19. kansa malli

    IDM අවුල් වෙලාද...?

    මගෙනම් තවම අවුලක් නෑ මචං මං ලඟදි update එකක්නම් දුන්නේ නෑ මේ crack ඒකෙන update දෙන්න පුලුවන්ද මචං
  20. kansa malli

    බාස් මාම

    එළකිරි මචං පට්ටම ෆන් කතාවක් :lol::lol::lol:

    No contents