1. kansa malli

    කැඩිලද කියල හොයන්නේ??

    මැක්සා.. කෙල්ල බයිසිකල් ටියුබ් එකක් කරලා :lol::lol::lol:
  2. kansa malli

    live music fun1 vidinna kemati aya enna.................

    මචන් මේවා මං up කරපුවානේ http://www.elakiri.com/forum/showthr...198574&page=21
  3. kansa malli

    Wiki-leaks මූලස්ථානය

    වටිනා තොරතුරු ටිකක් යාලුවා බොහොම ස්තුතියි අපිත් එක්ක බෙදාගත්තට ජය ශ්‍රී !!
  4. kansa malli

    ඔබට_මොනවද_හිතෙන්නේ....

    කෝ අද කස්ටිය :eek:
  5. kansa malli

    වැඩිහිටියන්ට_පමණයි

    තැන්කු තැන්කු මචන්ලා
  6. kansa malli

    ඔබට_මොනවද_හිතෙන්නේ....

    සුභ උදෑසනක් මචා:)
  7. kansa malli

    Ajantha Mendis ge wedding photos

    http://www.elakiri.com/forum/showthread.php?t=908358 මෙන්න තවත් පොටෝස් ටිකක්
  8. kansa malli

    ආලය~අන්ධයි

    :yes::D
  9. kansa malli

    ආලය~අන්ධයි

    මේ කතාවේ විදිහටනම් මේක සැබෑ ආදරයක් වටා ගෙතුන කතාවක් අපේ ජීවිත වලටත් ගන්න දෙයක් තියෙනවා ඒත්.. අද අපේ රටේ තත්වේ අපිට අමුතුවෙන් පැහැදිලි කරන්න දෙයක් නැ ආදරයක් ඉස්සර කරගෙන කරපු දේවල් නතර කරගන්න නීතියකුත් ඕනේ උනා සැබෑ ආදරයක් කියලා ගොඩක් අය අඳුරගන්නේ මේක හැඟීම් වලට වහල් නොවී ජීවත්වීම තමයි...
  10. kansa malli

    ඔබට_මොනවද_හිතෙන්නේ....

    ඔව්ද කොහේදෝ :baffled:
  11. kansa malli

    ඔබට_මොනවද_හිතෙන්නේ....

    පිස්සුවක් නෙවෙයි බං රස්තා කියන්නේ සංස්කෘතියක්
  12. kansa malli

    ඔබට_මොනවද_හිතෙන්නේ....

    http://www.elakiri.com/forum/showthread.php?p=9099239#post9099239 එක පාරක්නම් මාට්ටු
  13. kansa malli

    ඔබට_මොනවද_හිතෙන්නේ....

    එහෙම තමයි උපතින්ම එන හැකියාව මචන්
  14. kansa malli

    ඔබට_මොනවද_හිතෙන්නේ....

    රස්තා කොල්ලෙක් එළකිරියේ දකින්න ලැබුන එකත් මට සතුටක් ඒකයි එහෙම කිව්වේ මචන්ලා
  15. kansa malli

    ආලය~අන්ධයි

    සෑම වෙන්විමකම අවසානය හමුවීමක් සෑම හමුවිමකම අවසානය වෙන්වීමක් ආදරයත් ඒ වගේ :)
  16. kansa malli

    ඔබට_මොනවද_හිතෙන්නේ....

    පව්ඩර් මල ඉදිකටු මල නියගලා මල උනත් සින්දු වලට නොගත් නිසා ඒවාට කෝ තැනක් පේර මලක් මාර මලක් වීර මලක් උනත් තණමල්විල මලට යටත් පරසතු මල උනත් ජය ශ්‍රී මචන් !!
  17. kansa malli

    ඔබට_මොනවද_හිතෙන්නේ....

    ගහට ගහක් එළකිරියේදී සෙට් වෙනවා කියලා පුරාන පුස්කොල පොත් වලත් තියෙනවලු මචන්
  18. kansa malli

    ඔබට_මොනවද_හිතෙන්නේ....

    පව් බං ඌට තේරෙන බාසාවකින් කියපන්කො උඹ ඕක කියලා දීලා ඉවර වෙද්දී වුට අපස්මරයත් හැදිලා තියෙයි
  19. kansa malli

    ඔබට_මොනවද_හිතෙන්නේ....

    මුණ හතරැස් කරගෙන ඉන්නේ නැතුව බලන්න පුළුවන් පට්ට වැඩ තියෙන බයිස්කෝප් එකක් කියපන්කො
  20. kansa malli

    ඔබට_මොනවද_හිතෙන්නේ....

    දුම් යන මල් මොනවද මචං බිම් මල්ද :eek:

    No contents