70 - 77 කාලය තුල මිනිසුන් අමාරුවෙන් ජීවත් උනත් දේශීය නිශ්පාදන බිහිවුනා, ව්යාපාර ඇතිඋනා.
දියුනු උන හැම රටක්ම ඒ වගේ දුෂ්කර කාල සීමා පහු කරා.
තව ටික කාලයක් ඔය ආකාරයෙන් ඒ ව්යාපාර ගියානං ඒවයෙ නිශ්පාදන වල නිශ්පාදන වියදම අඩු කරල, තත්වය උසස් කරගන්න තිබුනා.
නමුත් 77න් පස්සෙ විවුර්ත ආර්තිකය යටතේ හැම...