උබල tv බලන්නෙ එහෙමද ලොල් .. එහෙම වෙන්ඩ ඇති ගූ කොතේ ගල් කොල්ලොනෙ යතුරු හිලෙන් බලන උබලට පේන්ඩ ඇති එහෙනම් සෙනග ගොඩාක්.
![]()

1978 ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 99/13 (ආ) ව්‍යවස්ථාවට අනුව ගරු කුරුනෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මැතිතුමා ඇතුලු ශ්‍රී ලංකා පොදුජන පෙරමුනෙහි සාමාජිකත්වය ලබාගත් සියලු පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ගේ මන්ත්‍රී ධූර අහෝසි වේ ඒ අනුව .සුසිල් ප්‍රේම ජයන්ත,අනුර ප්‍රියදර්ශන යාපා,චන්දිම වීරක්කොඩි තාරානාත් බස්නායක ,ශෙහාන් සේමසිංහ,පියල් නිශාන්ත,ලක්ෂ්මන් යාපා අබේවර්ධන,රෝහිත අබේගුණවර්ධන,නාමල් රාජපක්ෂ,කාංචන විජේසේකර,පවිත්‍රා වන්නිආරච්චි,අරුන්දික ප්‍රනාන්දු ,ජනක බණ්ඩාර තෙන්නකෝන්,සී බී රත්නායක,ජොන්ස්ටන් ප්‍රනාන්දු,මහින්දානන්ද අලුත්ගමගේ,ප්‍රියංකර ජයරත්න,අනුරාද ජයරත්න,එස් එම් චන්ද්‍රසේන,සුසන්ත පුංචිනිලමේ,සුදර්ශණී ප්‍රනාන්දු පුල්ලේ,සුමේධා ජී ජයසේන ප්‍රසන්න රණවීර ,නිමල් ලන්සා , ඩී.වී.chanaka ,ප්‍රසන්න රණතුංග ,ජානක වක්කුඹුර ,ඩබ්ලිව් ජේ සෙනවිරත්න,දුලිප් විජේසේකර,තේනුක විදානගමගේ ඉන්දික අනුරුද්ධ,ටී බී ඒකනායක,යන පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන්ගේ ධූර අහෝසි වේ.
![]()
![]()
- https://www.facebook.com/ravikrishan.jayawardana.18/posts/278315193036164
19 සංශෝධනයට අනුව නාමයෝජනා ඉදිරිපත් කළ පක්ෂයෙන් ඉවත්වූ විට ඔහුගේ හෝ ඇයගේ මන්ත්‍රී ධුරය ඉබේම අහිමිවේ .
Ex-President, Ex-purported PM and now ex-MP: According to Article 99 (13) A, @PresRajapaksa ceased to be a member of parliament no sooner he obtained membership of the SLPP. Ditto for his son @RajapaksaNamal who claims to be founding SLPP member. Another 31 are no longer MPs.
![]()
![]()
![]()
![]()
දැන් මේකටත් නඩු දාවිද