ලබ්බේ ඇට ගැනීම 2015
වැඩේ යන්නේ මෙහෙමයි.
rar ෆයිල් එකක ඇති පල්ලෙහා ඕක ඇතුලේ තියෙනවා txt ෆයිල් එකක්. එකේ ලියලා තියෙනවා..
අහ අන්න එක තමයි මම අහන්නේ.
.rar ෆයිල් එක තමයි ගස්ලබු ගෙඩිය. ඔකේ තියෙන ඇට ගාන කියද කියලා හිතලා කියන්න බලන්න.
ඔකේ password එක හරියටම 15 වෙනිදා උදේ 9 වෙනකොට post කරනවා...