1. DooA

    ජාවද කරන්නේ

    තෝර් කියපු නිසා මමත් හිමිට commercial එකක් හොයන බැලුව අම්මට සිරි වෙන්න ස්ටක් වෙනවා. :sorry: ඔව් ඔව් හම්බුනා. වැඩ කරගන්න අමාරුයි බන් හිර වෙනවනේ. පට්ට ලස්සනයි ලුක් එක :yes:
  2. DooA

    ජාවද කරන්නේ

    free එකේ spring අනන් මනං බෑනේ :sorry:
  3. DooA

    ජාවද කරන්නේ

    උබ web කරන්නේ නැද්ද
  4. DooA

    ජාවද කරන්නේ

    මචං label වගේ එකකටනම් icon kiyana eka ඔබලා icon එක තෝරලා import to project කරන්න
  5. DooA

    ජාවද කරන්නේ

    උ කියන්න ඇත්තේ 8.0.2
  6. DooA

    ජාවද කරන්නේ

    පට්ට යකෝ.. http://en.wikipedia.org/wiki/Programming_languages_used_in_most_popular_websites
  7. DooA

    ජාවද කරන්නේ

    මේ දෙක මොනවදට use කරන්නේ අනික් ඒවානම් කල්ලා තියෙයි
  8. DooA

    ජාවද කරන්නේ

    Java desktop application හදන්න ගන්නවා අඩුයි බන්. Web නේ ගොඩක් යන්නේ. :rolleyes:
  9. DooA

    ජාවද කරන්නේ

  10. DooA

    Netbeans

    හැබැයි මචං අපිට තේරෙන එක ගොඩක් කොම්පැනි වලට තේරෙන්නේ නෑ. උන්ට නෙට්බින් පෙන්න බැ. සමහර විට RAM එක එහෙම වැඩියෙන් ඉල්ලන නිසා වෙන්න ඇති.
  11. DooA

    මම බස් එකේ

    Kawruwath enne nathnam hodai athl eke yanna puluwan
  12. DooA

    Netbeans

    If it is java swing application you may use netbeans. Coz it has in build UI designer. If you are creating a Java web app then use Eclipse. Coz it has more features than netbeans. And it use in industry
  13. DooA

    JOB vacancy software engineer

    Kimbak nathi paduwa
  14. DooA

    book help

    Ado ubath kiyawqpan. Patta athal. Bus eke yanagaman kiyawnna amarui. Minissu man diha balanawa thaniyen hina wenne ai kiyala
  15. DooA

    කෙල්ලෙක් ටෝක් කරන හැටි

    කෙල්ලෙක් ටෝක් කරන හැටි බින් ගෙන් අහන්න :rofl::rofl: lih75e6Rb8A
  16. DooA

    book help

    මොකද්ද අර පොතක් තියෙන්නෙ නම මතක නෑ. අර එක සින් එකක් තිබ්බා කොස් ඇට ලිපට දාලා එවා පුපුරලා අන්තිමට මුව පොලිසියෙන් අල්ලන් යන්නෙ. නම කියපන්කො එකෙ. බගත කරන්න ලින්ක් එකක් දෙන්නකො
  17. DooA

    mc cinama help

    Palayan sirada
  18. DooA

    mc cinama help

    Madai yanna hitiya
  19. DooA

    mc cinama help

    Mc cinama eka 12 closed da ? Ticket.lk eke pennanne na
  20. DooA

    මොකද්ද මේ Swapping නැත්තම් Swingers 18

    Nagga kiyala gamatama hukannada yako kiyanne lol. Any way aluth deyak

    No contents