1. craabeysinghe

    මම ආදරේ කල කෙනා බදිනවා කිව්වා බන්

    උබට සසර පුරාවට අවංකව ලව් එකක් නම් සෙට් වෙන්නේ නෑ දෙයියො:sorry:
  2. craabeysinghe

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    paris තමයි 2017 වසරේ එලකිරි අවුරුදු කුමරිය:P
  3. craabeysinghe

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    ජන්ද ගන්න නීතිවිරෝධී වැඩ කරන්න බෑ:lol:
  4. craabeysinghe

    එළකිරි අවුරුදු කුමරිය 2017 - ඇරඹුණා ...!!!

    පැරිසුයි,ඩෝලුයි අතර ලග ලග ගේමක් යන්නේ.කාට හම්බෙයිද කියලා තාම කියන්න බෑ.බලමු තව පැය ගානනේ තියෙන්නේ.:rolleyes:
  5. craabeysinghe

    එළකිරි අවුරුදු කුමරිය 2017...!!!

    කොට නිහාල්ලා වගේ එවුන් මේ ටිකේ ටිකේ ඔෆිස් නිවාඩු නිසා නැති එක හොදයි.නැත්නම් මේ ත්‍රෙඩ් එකේ පැලක් හදන් පදිංචි වෙනවා
  6. craabeysinghe

    Abusing Reputation System

    මේකේ ඉන්න මිනිස්සුන්ව රෙප් වලින්ම මනින්න බෑ බන්.මේකේ ඉන්නවා කෙල්ලොන්ගේ හෙලුවැලි පින්තූර දාලා රෙප් ගත්ත එවුනුත්
  7. craabeysinghe

    එළකිරි අවුරුදු කුමරිය 2017...!!!

    ෆේමස් ලේඩීස්ලා පෝලිං ගස්සලා පෝල් එකක් දාපන්.ඊට පස්සේ අපි නග්ගලා ගන්නන් ස්ටේජ් එකට :cool:
  8. craabeysinghe

    මගේ_ජීවිතේ..

    වරක් නෙතග කදුලැලි පිරුනාදෝ සිතට දරාගනු බැරි දුක් වීදෝ දිවිය මොනතරම් සුන්දරදෝ දුකම කොයිතරම් සතුටක්දෝ
  9. craabeysinghe

    එළකිරි අවුරුදු කුමරිය 2017...!!!

    thilz කියලත් කෙනෙක් ඉන්නවා නේද?.එයා නගීද දන්නෑ?:baffled:
  10. craabeysinghe

    කාරුණික නිවේදනයයි

    දැනට ලොකු කලෙක්ශන් එකක් ඇති උබගාව නේද?.සැහෙන කාලයක් තිස්සේ එකතු කරනවා ඇති.පරිස්සමෙන් කරපන් දැන් ගෙවල් වල CCTV තියෙනවා:rofl:
  11. craabeysinghe

    කාරුණික නිවේදනයයි

    උබලගේ පැත්තේ ගමේම ඉන්න ගෑණුන්ට බ්‍රා සප්ලයි කරන්නේ උබ කියන්නේ ඇත්තද?:P
  12. craabeysinghe

    කාරුණික නිවේදනයයි

    මොකෝ උබ බ්‍රා එකක් අරන් දෙන්නද?:baffled:

    No contents