ඒක තමයි බන් උබලගේ වැරැද්ද.උබලා ඉගෙන ගත්තු දෙයක් සල්ලි වලට හරව ගන්න තේරෙන්නේ නෑ.එහෙම නැත්නම් උනන්දුවක් නෑ.ලංකාවේ ඉන්ජිනියර්ස්ලා ඇත්තටම වැඩ්ඩෝ.ඒ ගැන කතා දෙකක් නෑ.ඒ උනාට අර හැමදාම රටට,ආන්ඩුවට බැන බැන මොකක් හරි තමන්ගේ ඩ්ග්රියට ගැලපෙන ගවර්මන්ට් හරි ප්රයිවට් හරි ජොබ් එකක් හොයාගෙන ගෙයක් හදලා වාහනයක්...