1. Chathuranga1

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    :lol::lol: කවුරුහරි රිද්දගෙන සෑහෙන්ට
  2. Chathuranga1

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    :yes::yes::yes: ඒක නැවතිලා තියෙන්නේ මොකෝ මාමේ :(:(
  3. Chathuranga1

    Kelly Felder Colombo - 02 - Fashion girl Cute & Hot & Sexy 2

    :shocked::shocked::shocked::shocked::shocked: තව නැද්ද බන් :baffled::baffled:
  4. Chathuranga1

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    මිනිහා දුක් වෙනවා මේකට ඇවිත් පේරත් එක්ක මුකුළු කරන්ඩ නැති එක ගැන ..!! :love::love::yes::P එත් වැඩ නිසා එන්නේ නැති කතාවක් කියල පස්සේ වැඩ ඉවර උනාම ලගදීම එන්නම් කිව්වා අනේ මන්ද .!! බන් :dull::dull:
  5. Chathuranga1

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    එහෙනම් ඉතින් ISIS එකත් ඉවරයි :rofl::P
  6. Chathuranga1

    Urajdrlk Exposed

    :frown::frown::frown:
  7. Chathuranga1

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    ඔව් ඔව් ..කවුද උට මරණ තර්ජනයක් කරලා එන්නේ නෑ කියල ..ජිවිත බයට හරි එයි :lol:
  8. Chathuranga1

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    සමනලයන්ට මල
  9. Chathuranga1

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    එක තමා ..අක්ක නැතුව අපි පාලුවෙන් හිටියේ :(:( කුමාරයත් වැඩලු .! ඉවරවෙලා ආයේ එන්නම් කිව්වේ :dull::dull:
  10. Chathuranga1

    කනෙක්ට් වෙන්නෙ නෑ

    ඔව් බන් ..මම නම් කුරුණෑගලින් ගත්තේ ..! ඕකුන්ට පොඩ්ඩක් කෝල් එකක් දීල බලපන් ..නැතිනම් ගෙන්නගන්න පුළුවන් වෙයි බන් :yes::yes:
  11. Chathuranga1

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    වැඩ නෑ අක්කේ ..අද වහිනවා ..නිවාඩුවක් දැම්ම ..හැමදාම වැඩ කරන්නත් බෑ නේ :P:P:rofl: ඊයෙත් හායි හුයි කියල පැන්න නේද :dull::dull:
  12. Chathuranga1

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    :cool::cool::cool:
  13. Chathuranga1

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    :love::love::love:
  14. Chathuranga1

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    යන්ට කිලා හිතන් ඉන්නේ කද බැදගෙන :P:P:rofl:
  15. Chathuranga1

    ලාංකීය සැප

    අහ්හ් ..එහෙම එකක් නෙමෙයිද ..!! :baffled::baffled::baffled:
  16. Chathuranga1

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    ISIS ලගේ Twitter account 1000 password එලියට දාල ඊයේ ..!! :cool:
  17. Chathuranga1

    කනෙක්ට් වෙන්නෙ නෑ

    අහ්හ් ..ඔව් බන් ..මගේ එක නොර්මල් එකක් Micro USB ,මෙහෙ තියනවා බන් ..මොකක්ද 4න් එක උබේ ? ඔකේ පොඩ්ඩක් බලපන්
  18. Chathuranga1

    කනෙක්ට් වෙන්නෙ නෑ

    කේබල් එකේ අවුලක් වගේ බන් ..!! මගේ තියනවා බන් ඩොන්ගල් එක ගහන්න ඔයිට වඩා දිග එකක් ..කිසි අවුලක් නෑ..අපරාදේ උබට මෙහෙන් ගන්න තිබ්බේ චෙක් කරලා
  19. Chathuranga1

    ලාංකීය සැප

    ඔව් බන් අපේ දේ අගේ කරන කොල්ලෝ රැවටෙනවා රෙද්ද ..!! මමත් අවේ දහසක් බලාපොරොත්තු තියාගෙන :dull::dull::( මගෙනුත් -රේප් :frown::frown:

    No contents