එකනම් සැහෙන්ට වටිනවා ..මොකෝ එහෙම කියන්නේ ..ඕකට ඇබ්බැහි වෙච්චි අපි වගේ එවුන්ට
සිකුරාදා හවස වෙද්දී පොඩි ගටටුකාරී තත්වයක් උදා වෙනවා නිදාගන්න :baffled::baffled:
නැත්තටම නැති එකේ රෙකෝඩිං එකක් යනවනම් සහෙන්ට වටිනවා .මමත් මේ කපුගේ මහත්තයාගේ ෂෝ එක අයෙත් අහන්න විදිහක් ගැන කල්පනා කර කරාමයි හිටියේ ...