එ වගෙම තමයි ලන්කාවෙ කලු මිටි තෙල් පොලිම වල ලගින, බෙහෙත් කියලා වතුර විදගන්න, අන්තර්ජාලෙත් හරියට නැති, අල්ලපුගෙදර එකාට 500ක් දීලා 50GB බාන එවුන් ඉරානෙ සිරියාවෙ ලොකෙ යුද්දෙ ගැන උපදෙස් දෙන එක. රටෙන් එලියට ගියාම මිනිසුන්ට පෙනවා උම්බලාව රවට්ටල තියන් ඉන්න ලින්ද ගැන