1. yapa100

    Victory Day MAY 09 🎉️❤💪

    බම්ප්
  2. yapa100

    Victory Day MAY 09 🎉️❤💪

    🔴 මැයි මාසෙ 09 වෙනිදා. 1945 මැයි 09 - Victory Day ඒකාධිපති හි*ලර් ගේ නා*සි ජර්මනිය ඇද වැටෙන්නේ 1945 මැයි මාසෙ 09 වෙනිදා. එයින් හරියටම අවුරුදු හැත්තෑ හතක් පිරෙන දවසක අවසන් වෙනකොට ඒකාධිපති මැදමුලන වලව්ව ගිනිබත් වෙලා අවසානයි. ඉතිහාසය නැවත නැවතත් සිදුවෙනවා.. ඉතිහාසය Repeat වෙනවා..
  3. yapa100

    ඥාණක්කා LEFT 🔴BREAKING

    DAN un gallface ekata yana tana inne.atanin gahala elewwa
  4. yapa100

    🔴🔴 අරලියගහ මදුර ලෙප්ට්

    🔴 BREAKING අරලියගහ මන්දිරය ආශ්‍රිත විරොධතා කරුවන්ට කදුලුගැස් ප්‍රහාර එල්ලකෙරේ. 2.40AM
  5. yapa100

    ඥාණක්කා LEFT 🔴BREAKING

    🔴 BREAKING අරලියගහ මන්දිරය ආශ්‍රිත විරොධතා කරුවන්ට කදුලුගැස් ප්‍රහාර එල්ලකෙරේ. 2.40AM
  6. yapa100

    ඥාණක්කා LEFT 🔴BREAKING

    නවත්තන්න බැරි වෙලා
  7. yapa100

    ඥාණක්කා LEFT 🔴BREAKING

    🔴 ජනාධිපති අගමැති හමුදාපති අගවිනිසුරු රවටාගන සිටි ඥාණක්කා 🔴 ගෙදර අලු,හෝටලය අලු,දේවාලය කුඩු 🤣🤣
  8. yapa100

    මේක ඇත්තද වෙලගම මැරිලද

    ඔව්.හැබැයි මරිලා නැ
  9. yapa100

    හමුදා ඇදිරිනිතිය දිර්ඝ කෙරේ.

    16 අන්‍යාපනතට අනුව හමුදාවට බලය දෙන්න පුලුවන්
  10. yapa100

    හමුදා ඇදිරිනිතිය දිර්ඝ කෙරේ.

    🔴 BREAKING හමුදා ඇදිරිනිතිය බදාද උදැසන 7 දක්වා දිර්ඝ කෙරේ. මේ පොලිස් ඇදිරිනිතිය නෙමෙයි. හොදට කියවලා බලන්න නිවෙදනය.පරිස්සමෙන්
  11. yapa100

    88/89 පරාදයි සින්හලු.පැයෙන් ගෙම ඉවරයි.

    27-year-old male who was admitted to the Wathupitiwala Hospital with gun shot injuries died (newsfirst)

    No contents