1. kansa malli

    නදිනි_ප්‍රේමදාස_රට ගියාලු

    එලකිරි මචං ඔයාගෙ avater එක දැක්කම මට හිතෙන්නේ ඔයා පිටසක්වල ජීවියෙක් කියලා:D:D:D
  2. kansa malli

    නදිනි_ප්‍රේමදාස_රට ගියාලු

    ඔව් බං.. ලංකාවේ එකක්වත් මුංව ගනන් ගන්නේ නැතුව පිට රට එවුන් ගනන් ගයිද? ලොන්ත හුටස් කෑල්ලක්:lol::lol::lol:
  3. kansa malli

    elakiri eke hamaoma enna

    ඩයලොග් නම් කොහොමද දන්නෑ මචං මට දවසක් පොරක් හම්බවෙලා කිව්වා මිනිහගේ මොබිටෙල් බිල ගෙව්වේ නෑ කියලා මිනිහව වැහුවලූ.. ඇත්තද දන්නෑ.. මොකාට උනත් බං නඩු දාන එක සෑහෙන වියදම් යන වැඩක්..ඒකනිසා උන් එහෙම කරන එකක් නෑ බං උඹව බය කරලා සල්ලි ගන්න කියන්න ඇති
  4. kansa malli

    නදිනි_ප්‍රේමදාස_රට ගියාලු

    මෙයාලගෙ ලස්සන තියෙන්නේ මේකප් තට්ටුවේ තමයි බං මේකප් නැත්නම් මෙයාලව දැක්කම බල්ලො බත් කන්නේ නෑ:P:P:P අනිවා මචං..ඉල්ලුවෙත් නෑ:P:P එහෙනම් එලකිරි මචං උඹ විතරමයි හොඳයි කිව්වේ:D:D:D
  5. kansa malli

    නදිනි_ප්‍රේමදාස_රට ගියාලු

    කියලා වැඩක් නෑ බං හම්බුනාට දැම්මේ..මේකිගෙ කිසි ගතියක්නම් නෑ තමයි:rolleyes::rolleyes::rolleyes:
  6. kansa malli

    නදිනි_ප්‍රේමදාස_රට ගියාලු

    නදිනි_ප්‍රේමදාස_රට ගියාලු re post නම් සොරි වෙන්න ඔනේ..
  7. kansa malli

    ලගදීම

    එලකිරිනේ මචං ඉක්මනට හොර කොපියක් එන්නේ නැති වෙයිද අපිටත් බාගන්න:rofl::rofl::rofl:
  8. kansa malli

    දිය කිදුරියක්

    මටනම් මේක විෂ්වාස නෑ මචං.. මෙහෙම දෙයක් වෙන්න පුලුවන්ද කියලා සැකයක් තියෙනවා මේ වගේ වීඩියෝ ටිකකුත් මං බලලා තියෙනවා
  9. kansa malli

    Different between SL girls & USA girls......!

    වෙනසකට තියෙන්නේ ඇමෙරිකා උන්ට චාරයක් නෑ.. අපේ රටේ කෙල්ලොන්ට උන්ගේ තරම් වත් චාරයක් නෑ:):):):)
  10. kansa malli

    µTorrent 2.2 අළුත් වැඩ සමඟ....!

    බලමු එහෙනම් ට්‍රයි කරලා... තෑන්ක්ස් මිගා:D:D:D:D
  11. kansa malli

    කකුලේ මුදු

    අනිවා එහෙම වෙන්නම ඕනේ පුදුම උනක්නේ තිබ්බේ ඒත් පව් බං..කොල්ලොන්ට ආතල් එකක් දීගෙන ආතල් එකේ හිටියනේ:lol::lol::lol:
  12. kansa malli

    හායි

    ඕවට තමයි කියන්නේ වඳින්න ගිය දේවාලෙට ගොනා ඇනලා,ගහෙන් වැටුන මිනිහගෙ ඔලුවේ කඩා පාත්වෙනවා කියලා:lol::lol::lol:
  13. kansa malli

    කකුලේ මුදු

    ඔන්න ඉතින් සක්කරවට්ටම මෙතෙන්ටත් පාත් උනා ඒ කියන්නේ ඔයත් දානව නේද?:P:P:P
  14. kansa malli

    කකුලේ මුදු

    උන් කකුලෙ බැරිනම් ඕනෙ තැනක දාපුදෙන් බං ඕක දැනගත්තා කියලා උඹ දාන්න එපා කියන්නද උන්ව තෙරුම් ගන්න නම් මැරිලා ඉපදෙන්න වෙනවා:rolleyes::rolleyes::rolleyes::rolleyes:
  15. kansa malli

    Elakiri Super Star 2010 1st Round---->2nd Round

    අනිවා එලටම තියෙන්න ඕනේ.. රෙගේ සිංදුවකුත් අනිවා කියන්න වෙනවා නැත්නම් කිසි ගතියක් නැහැනේ:D:D:D

    No contents