මේ කියන්න යන්නේ නයික් සමාගම ගැන නම් නෙවෙයි ..
නයික් සමාගමේ තවත් වැඩක් ගැන
නයික් සමාගම ඊයේ පෙරෙදා අපූරු වැඩක් කරලා තිබුනා..ඒ..
එන්ගලන්තයේ මැන්චෙස්ටෙර් නගරයේදී,,
ලොව පුරා වෙසෙන පා පන්දු ක්‍රීඩා ලෝලීන් වෙනුවෙන් පාපන්දු සඳහාම වෙන් වූ ඇඳුම ආයිත්තම් සහිත විශාල ප්‍රමනයේ වෙලඳ සැලක් මෙහිදී ආරම්බ...