1. Chathuranga1

    2015 Nov -06- ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    මා ලගටම තව ලං වෙලා.. හිදින්න නිහඩ නුවන් පියා....
  2. Chathuranga1

    තාවකාලික_පැවිදි_සුව

    පිනක් නෑ කියන්න බෑ මචන් ..නැත්නම් මේ ත්‍රෙඩ් එක උනත් උබට මුණගැහෙන්න විදිහක් නෑ නේ
  3. Chathuranga1

    තාවකාලික_පැවිදි_සුව

    :):) අනිවා මචන් ..!!
  4. Chathuranga1

    ☣☣ මඤ්ඤං උයන ☣☣ 5

    කිබුලගේ රේඩියෝ අහන්න එන්න
  5. Chathuranga1

    බීපුවාම වෙන ආතල් සිද්ධි

    :lol::lol::lol: ලොල් යකු
  6. Chathuranga1

    තාවකාලික_පැවිදි_සුව

    ලොවෙත් ..පව් ඉතින් ..!! නිකන් පව් කරගන්නවා ..! :lol: ඔක්කොම දුක් පිට කරන්නේ රේප් එකෙන් .!!
  7. Chathuranga1

    සමන්ත්‍රභද්දගේ අගමෙහෙසිය අවසන් ගමන් යයි

    මේ ගැන විස්තර සංයුත්ත නිකායේ සගාථ වර්ගයේ බොහො සූත්‍ර තියනවා ඒවගේම පටිච්ච සමුප්පාදයේ විස්තර කරන තැන්වල නොයෙක් ආකාරයෙන තියනවා :yes::yes:
  8. Chathuranga1

    තාවකාලික_පැවිදි_සුව

    සංසාරේ ..!
  9. Chathuranga1

    තාවකාලික_පැවිදි_සුව

    තාවකාලික_පැවිදි_සුව 11-06-2015 04:23 PM apita kiya kiya inne nathuwa umba palayanko pawiddek wenna. umba karanne nathi deyak ai apita karanna kiyanne ? දේවදත්ත කෙනෙක්ට රිදිලා ..! කවුද කිව්වේ මම යන්නේ නෑ කියල
  10. Chathuranga1

    තාවකාලික_පැවිදි_සුව

    තෙරුවන්සරණයි මචන්
  11. Chathuranga1

    තාවකාලික_පැවිදි_සුව

    කටින් නිකන් පව් කරගන්න එපා බන් උබ අකමැති නම් නිශ්ශබදව හිටහන්
  12. Chathuranga1

    තාවකාලික_පැවිදි_සුව

    තාවකාලික පැවිද්දක් කියල දෙයක් බුද්ධ තුල දේශනා තුල නෑ..ඇත්තටම මෙතන වෙන්නේ විශේෂිත වූ කාලයක් සදහා පැවදි වීම පමණයි ..!
  13. Chathuranga1

    තාවකාලික_පැවිදි_සුව

    කැමතිනම් වරෙන් ..මම ගොඩක් දුරට යයි :yes::yes: සතියයි නේ
  14. Chathuranga1

    තාවකාලික_පැවිදි_සුව

    මේක සතියකට තියෙන්නේ .. මේ සදහා ග්‍රාමසේවා .උප්පැන්න සහතිකය සහ පන්සලේ ස්වාමින්වහන්සේගෙන් තමන් පැවදිවෙන්න සුදුසුයි කියල සහතික කරපු ලිපියක් සමග සම්මුඛ පරීක්ෂණයට සභාගි වෙන්න ඕනේ පරීක්ෂණය පිළිබද තොරතුරු දැනගන්න ඉහත දුරකථන අංකයට කතා කරලා රේගිස්ටර් වෙන්න :):)
  15. Chathuranga1

    තාවකාලික_පැවිදි_සුව

    ඇයි ඔය තායිලන්තේ වගේ රටවල තාවකාලික පැවිද්ද ගන්නේ පිරිමි ..! එහෙ විවාහ වෙන්න කලින් පැවිද්ද ගන්න එක විශේෂ සුදුසුකමක් වෙනවා

    No contents