ආතල් පැවිදි
කැමතිනම් වරෙන් ..මම ගොඩක් දුරට යයි
සතියයි නේ

මචන් මම කිව්වම ක්රියා පදය අවසන් කරන්න ඕන "මි" යන්නෙන්. ඒක නිසා මෙහෙම නිවැරදි වෙන්න ඕන "මම ගොඩක් දුරට යමි"![]()
මචන් මම කිව්වම ක්රියා පදය අවසන් කරන්න ඕන "මි" යන්නෙන්. ඒක නිසා මෙහෙම නිවැරදි වෙන්න ඕන "මම ගොඩක් දුරට යමි"![]()
තාවකාලික_පැවිදි_සුව 11-06-2015 04:23 PM apita kiya kiya inne nathuwa umba palayanko pawiddek wenna. umba karanne nathi deyak ai apita karanna kiyanne ?![]()
දේවදත්ත කෙනෙක්ට රිදිලා ..! කවුද කිව්වේ මම යන්නේ නෑ කියල
සුවර් එකට මචං ඕකා පැවිදි වෙන්න සුදුසුයි කියලා ලියුමක් ගන්න ගිහින් ගමේ පංසලේ හාමුදුරුවෝ එළව ගත්තු එකෙක්...

මම දන්න ටික දෙනෙක් අහන ගොඩක් දෙනෙක් තවකාලික පැවිදිබව ලබා ගන්නවා ඉතින් මෙකේ මෙහෙම පොස්ටර්ස් දැම්මට වැඩක් මෙකෙ අය නම් මහන වෙනන් හිතලවත් නැහැ, එත් ඉතින් දන්න කෙනෙක්ට දැමුම් දෙන්න වටිනවා, තෙරුවන් සරණයි !

අනිවා මචන් ..!!පන්සලට ගියත් මාර සැනසිමයි නේ මචන්, ඔහොම යන්ඩ හිතෙන්ඩත් පින් කරලා තියෙන්ඩ එපැ....