1. yapa100

    Police have fire shots at protesters in rabukkana. 🔴BREAKING

    🔴 මාධ්‍ය වලට ඇතුළුවීම අවහිර කර, රඹුක්කන ප්‍රදේශයේ ජනතාවට හමුදාව යොදවා අමානුෂික ලෙස පහරදීම දිගටම සිදුවේ.
  2. yapa100

    Police have fire shots at protesters in rabukkana. 🔴BREAKING

    තවත් දෙදෙනකු මියගොස් ඇතිබව වාර්තා වේ. (නිල නොලත්)
  3. yapa100

    Police have fire shots at protesters in rabukkana. 🔴BREAKING

    රඹුක්කන යළිත් වෙඩි තැබීමක් 🚨🚨🚨🚨
  4. yapa100

    Police have fire shots at protesters in rabukkana. 🔴BREAKING

    🔴 තවත් 4කට අසාධ්‍යයි. කෑගල්ල මහා රෝහලේ ප්‍රතිකාර ලබයි.
  5. yapa100

    Police have fire shots at protesters in rabukkana. 🔴BREAKING

    🔴 NEWS ALERT 🔴 රඹුක්කන වෙඩි තැබීමෙන් තවත් කීපදෙනෙක් බරපතල තත්වයේ ‼️
  6. yapa100

    Police have fire shots at protesters in rabukkana. 🔴BREAKING

    🔴 BREAKING NEWS 🔴 රඹුක්කන වෙඩි තැබීමෙන් එක් අයෙක් මරුට ‼️
  7. yapa100

    Police have fire shots at protesters in rabukkana. 🔴BREAKING

    🔴 BREAKING NEWS Police have fire shots at protesters in rabukkana. 🔴 BREAKING රඹුක්කන විරෝධතාවට පොලීසියෙන් වෙඩි තබයි... 06 කට තුවාල..
  8. yapa100

    🔴BREAKING රටපුරා පාරවල් අවහිර කරමින් ගිනි තමබමින් හර්තාල් ඇරබේ.

    🔴 Police fire tear gas at people protesting across the Rambukkana railway crossing for over 15 hours.
  9. yapa100

    බස් ගාස්තු අද මධ්‍යම රාත්‍රියේ සිට 35%කින් ඉහළට

    NO. උන් කියන්නේ තෙල් අඩු කරන්න
  10. yapa100

    බස් ගාස්තු අද මධ්‍යම රාත්‍රියේ සිට 35%කින් ඉහළට

    🔴 BREAKING NEWS 🔴 බස් ගාස්තු අද මධ්‍යම රාත්‍රියේ සිට 35%කින් ඉහළට ඉන්ධන මිල ඉහළ යාම නිසා 35% කින් බස් ගාස්තු ඉහළ දැමීමට පුද්ගලික බස් රථ සංගම් තීරණය කර තිබෙනවා. ඒ අද(19) පැවති සාකච්ඡාවකදී. .
  11. yapa100

    🔴BREAKING රටපුරා පාරවල් අවහිර කරමින් ගිනි තමබමින් හර්තාල් ඇරබේ.

    රට පුරා දැන් පැවැත්වෙන උද්ඝෝෂණ ස්ථාන (19-04-2022) දහවල් 12 ට තත්වය 🔴රඹුක්කන 🔴ගාල්ල 🔴රත්නපුර 🔴දිගන 🔴මහියංගනය 🔴මාතර 🔴මාතලේ 🔴අනුරාධපුරය 🔴අකුරැස්ස 🔴හලාවත 🔴කාක්කපල්ලිය 🔴කටුගස්තොට 🔴තෙල්දෙණිය 🔴පානදුර 🔴අවිස්සාවේල්ල උක්වත්ත 🔴කෑගල්ල 🔴වදුරඹ 🔴මාදම්පේ 🔴මාවනැල්ල 🔴ගිංතොට 🔴දියතලාව 🔴අළුත්ගම 🔴හපුතලේ...
  12. yapa100

    🔴BREAKING රටපුරා පාරවල් අවහිර කරමින් ගිනි තමබමින් හර්තාල් ඇරබේ.

    🔴 BREAKING පාසල් වල ප්‍රාථමික අංශ වේලාවට කලින් පාසල් අවසන් කරයි..
  13. yapa100

    පාන්පිටි ඉහලට

    🔴 BREAKING NEWS පාන්පිටි මිල රුපියල් 40කින් ඉහළට.
  14. yapa100

    🔴BREAKING රටපුරා පාරවල් අවහිර කරමින් ගිනි තමබමින් හර්තාල් ඇරබේ.

    🔴 BREAKING NEWS පාන්පිටි මිල රුපියල් 40කින් ඉහළට.

    No contents