1. yapa100

    සියලු රාජ්‍ය හා පවුද්ගලික වෘත්තීය සමිති ලබන සතියේ සේවයෙන් බැහැරව අරගලයට සහය දිමට තිරනයක්.

    🔴 BREAKING සියලු රාජ්‍ය හා පවුද්ගලික වෘත්තීය සමිති ලබන සතියේ සේවයෙන් බැහැරව අරගලයට සහය දිමට තිරනයක්. මෙම මස 20 වැනි දින ජාතික විරෝධතා දිනයක් ලෙස නම් කරමින් වැඩ බිම් තුල අඛණ්ඩව වැඩවර්ජනයක් දක්වා වැඩකරන ජන විරෝධය ඒකරාශී කිරීමට වෘත්තීය සමිති තීරණය කර ඇති බව වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකමුතුව...
  2. yapa100

    Iraj aragalayata #BREAKING

    ඔක ඔතන නැ. ADMIN ඇත්තේ
  3. yapa100

    Isuru was blocked on FB ?

    WHO IS ISURU
  4. yapa100

    Sannasgala is sold ?

    Fake news
  5. yapa100

    කපුටා left 🔴BREAKING

    Its true
  6. yapa100

    බැසිල් පැන්න කියල කතාවක් යනවා

    🔴 අද උදේ 10.45ට පමණ බැසිල් රාජපක්ෂ රත්මලාන ගුවන්තොටුපල හරහා පෞද්ගලික ජෙට් යානයකින් රටින් පිටවූ බව වාර්තා වේ.
  7. yapa100

    නීතිඥ සංගමය වහාම ඉදිරිපත් වේ. පොලිස් ට්‍රක් වහාම ඉවත් කරගනි. #SIRFAIL

    🔴 සමාජ මාධ්‍ය වල අවධානය යොමු වීමත් සමග පදික වේදිකාව අවහිර කරමින් නවතා තැබූ පොලිස් ට්‍රක් රථ ඉවත් කර ඇති අතර සාමකාමී විරෝධයන්ට අවහිරතාවයන් ඇති නොකරන ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය රජයෙන් ඉල්ලා සිටී.
  8. yapa100

    කොටස් වෙළෙඳපල ලබන සඳුදා සිට වසයි.

    🔴 NEWS ALERT රටේ වත්මන් තත්ත්වය සලකා බලා කොටස් වෙළෙඳපල ලබන සඳුදා (18) වෙනිදා සිට දින 05 කට වසා තැබීමට තීරණය කරයි.

    No contents