1. SANJEE

    EK Married Club-12

    :rofl::rofl::rofl:
  2. SANJEE

    EK Married Club-12

    මහත්තයා ද දන්නේ නෑ ලිව්වෙත් මෙයාට හොරෙන් වෙන නමකින්........ :rofl::rofl::rofl:
  3. SANJEE

    EK Married Club-12

    අවුලක් නෑ ඒ ගැන වැඩිය හිතන්න එපා මොකද එහෙම තමා තමන්ගේ වර්ගයා ගැන අනිත් අය කියන කරන දේවල් තමන්ට තේරෙන්නේ නෑ ග්‍රීක් වගේ තමා...... :rofl:
  4. SANJEE

    EK Married Club-12

    ලොල්....... :P:rofl: එතැනදී තමා දැක්කේ....... පට්ට ලුක් නෙහ්හ්......
  5. SANJEE

    EK Married Club-12

    වැඩක් නෑ තරිස් කතා කරලා....... අපි සාධාරණ ක්‍රම වලින් අම්බානක කට්ට කාලා උපයන එකම සල්ලි කොළ දෙක තුන සමහරු හොරාකාලා ගසාකාලා වන්චාකරලා මිටි මිටි එකතු කරන්නේ....... මිනිස්සු දියුණු වෙනවට ඉරිසියාව නෙවෙයි ඒත් සාධාරණව සල්ලි හොයන අපිටමයි හැම එකාම ඔළුවට අත හෝදන්න හදන්නේ.......
  6. SANJEE

    EK Married Club-12

    :yes::yes::yes:
  7. SANJEE

    EK Married Club-12

    :rofl::rofl::rofl: දියුණුවේ රහස.......
  8. SANJEE

    EK Married Club-12

    ඔබගේ ගැටලුවට පිළිතුරු ලබාදීමට මම ඒ වල් පුෂා නොවන බව කාරුණිකව සලකන්න........
  9. SANJEE

    EK Married Club-12

    උඹේ අර තරු බලන ගැජට් එක ඕනේ වෙයි ගෙවල් හොයාගන්න........ :rofl::rofl:
  10. SANJEE

    EK Married Club-12

    මොකෝ 1% පොලියට උඹත් තියන්නද හදන්නේ......... පූස් @ වලට සිල්ලර කාසි තමා හම්බෙන්නේ.......
  11. SANJEE

    EK Married Club-12

    :rofl::rofl::rofl::rofl:
  12. SANJEE

    EK Married Club-12

    :rofl::rofl::rofl::rofl::rofl: අනික ඩොටේ කියලත් කියන්නේ.......
  13. SANJEE

    EK Married Club-12

    වැඩක් නෑ කතා කරලා....... BMW වල 5 සිරිස් ඩිසල් එව්වා කොච්චරක් කියලා දකිනවද මෙහෙ පාරවල් වල....... අඩුම ගානේ කාර් එක ලක්ෂ 80ක් වෙනවා පට්ට ගැහුවත්.......... එහෙව් කාර් කි දාහක් මේ පාරේ දකිනවද.......
  14. SANJEE

    EK Married Club-12

    මට නෙවෙයි තරියෝ මේ පූසා හොයන නිසා කිව්වේ....... මෙව්වා අපිට හීන වුනාට පාරට බැස්සම පාරේ යන නානා විවිධාකාර වාහන දැක්කම ඇඬෙනවා මටනං...... රටේ මිනිස්සුන්ට සල්ලි නෑලු ජිවත් වෙන්න...... මිනිස්සු කන්නේ නැතුව වාහන ගන්නවද කියලා හිතෙනවා පාරේ තියෙන අලුත් අලුත් බඩු දැක්කම........
  15. SANJEE

    EK Married Club-12

  16. SANJEE

    EK Married Club-12

    පවුනේ ඌයි වෙසල් එක....... :rofl:
  17. SANJEE

    EK Married Club-12

    අර 130 දැන් කියට වගේ බැහැලාද........?
  18. SANJEE

    EK Married Club-12

    වෙසල් නැවතත් 50 පැන ඇත........ :dull: මාකට් එකේ බඩු ද හිඟය....... :oo:
  19. SANJEE

    EK Married Club-12

    ඌ වෙනුවෙන් උඹ ස්තුතිය බාර ගනින්...... (දෙන්නම එකයිනේ වෙනසක් නෑ......) :P:rofl:
  20. SANJEE

    EK Married Club-12

    ආහ්හ් තරිස්........ :) උඹ ආයේ කිඹුලා එක්ක ආව එක සැහෙන්න ලොකු දෙයක් බං අයියේ...... :yes::yes:

    No contents