ඩේටා ඉවර වේගන එනවා කියන්නේ මැෂිම ගෙදර එන කාලේ වෙන්න ඕනේ........ මේ දවස් වල හරිඳුවා අවුල් යෑම එකට අනුලෝම සමානුපාතිකව වෙනවා මම හිතන්නේ...... ඒකෙ උපරිමේට ගිහින් නේද අර හාඩ් එකක rpm වැඩි කරලා තියෙන්නේ..... හිතෙන්නේ නැතිද ඒක මූ මුගේ dpm (dips per minute) වැඩි කරගන්න හිතලා කරපු වැඩක් කියලා...