ලංකාවේ ජාතික වන උයන් අතර මුල් තැනක් හිමිවන විල්පත්තු අභය භූමි සීමාවේ තිබෙන මරිච්චකඩ්ඩු කල්ලාරු වනන්තරයෙන් අක්කර 1080 ක ප්‍රමාණයක් හෙළි පෙහෙලි කර නැවත පදිංචි කිරීම් වලට දුන් පුවත වාර්තාවන්නේ පසුගිය අවුරුද්දේ බොදු බල සේනා ව විසින් කරන ලද හෙළිදරව් මෙහෙයුමක ප්‍රතිඵලයක් වශයෙනි. ඒ යුගයේ ආර්ථික සංවර්ධන...