1. kansa malli

    Atha bala Sasthara kianu labe..

    නියමයි මචං.. ගෙදර ඉඳන්ම සාස්තර කියන්න පුලුවන්.. ගෙදරට වෙලා නිකන් ඉන්න එලකිරි යාලුවන්ට කීයක් හරි හොයගන්න පුලුවන් වැඩක්:D:D:D
  2. kansa malli

    MENNA MAXXA SOUND DENA SOFTWEAR EKAK!!

    මං මේක දැම්ම මල්ලි ඒත් ලොකු වෙනසක්නම් නෑ.. හරියටම වැඩ කරනවද කියලා මට පොඩි සැකයක් තියෙනවා මගේ realtek hd audio driver එකක් තියෙන්නේ.. සමහරවිට ඒ නිසා වෙන්න ඇතී.. කොහොම උනත් ඔයා මහන්සි වෙලා හොයලා දුන්න එකනේ ඒකනිසා රෙප් එකකුත් දුන්න හොඳේ:D:D:D ජය ශ්‍රී!!
  3. kansa malli

    අද රෙඩ්බුල් Red Bull X-Fighter Jams බලන්න ගියේ කවුද?

    ඉතින් කඩිත්තයෝ දානවකෝ අපිටත් බලන්න අපරාදේ gt අඉයත් සෙට් කරගෙන එලකිරි සෙට් එකත් යන්න තිබුනේ
  4. kansa malli

    අද රෙඩ්බුල් Red Bull X-Fighter Jams බලන්න ගියේ කවුද?

    අව්ලක් නෑ.. දාන්න බලන්න මචං:D:D
  5. kansa malli

    MENNA MAXXA SOUND DENA SOFTWEAR EKAK!!

    එලකිරි මචං.. දැන්ම බානවා, එලටම වැඩනම් අනිවා රෙප් +++ දෙනවා ජය ශ්‍රී මචං:D:D:D
  6. kansa malli

    swarnawahiniye dawase waradda

    ස්වරණවාහිනි එන්න එන්නම චා වෙනවා වගේ:lol::lol:
  7. kansa malli

    අද රෙඩ්බුල් Red Bull X-Fighter Jams බලන්න ගියේ කවුද?

    අනිවා මචං ඊයේ news වලට දැක්කම මටත් ආසා හිතුනා නුවර ඉන්න අපිට ඉතිං ඕවා බලන්න වෙන්නේ news වලින් විතරයි:(:(
  8. kansa malli

    මිහිතලයේ_යටගියාව

    නියමයි මචං, ලස්සනට පැහදිලි කරලා තියෙනවා රෙප් ++:D:D:D
  9. kansa malli

    300MB~Encode~කරමු

    අනිවා.. හොඳ dvd rip එකක තියෙන quality එකටම convert කරගන්න පුලුවන් මගෙත් cpu usage එක 100% උන නිසා මං බයේ හිටියේ අලුත් processor එකක් ගන්න වෙයි කියලා:D:D
  10. kansa malli

    Ubuntu or Windows...

    open එකක් නිසා කරදරනම් ගොඩාක් අඩුයි, මාත් ඉස්සර ubuntu දාගෙන හිටියා, ඒත් මටනම් xp නැතුව හිතට ෆිට් නෑ, win 7 වලටත් වැඩිය මටනම් හොඳයි කියලා දැනුනේ xp තමයි:D:D:D:D
  11. kansa malli

    Mega Star - Kiyana Katha

    ඉල්ලගෙන කනවා කියන්නේ මේකට තමයි..:lol::lol::lol: නමුත් අර ලක්ශ 30 නයයි කියන කෙනා, මෙගා ස්ටාර් උනනම් ඔය දේ කියන එකක් නැතවෙයි නේද?
  12. kansa malli

    Lasith malinga is a real srilankan :p (16+)

    මේක එදා මටත් අහුනා.. ගෙදර හැමොම හිටිය නිසා ඒ ගැන කතා කරෙත් නෑ.. ඒ වෙලාවෙ හිතේ තිබුන fit එකට එහෙම කියවෙන එක වරදක් නෑ කියලයි මගේ අදහසනම්..:D:D මේක වරදක් විඩිහට ඇහෙන්නේ ල්ංකාවෙ අපිටනේ සුද්දෙකුට ඕක කිව්වනම් ඌ ගත් කටටම thank you කියනවා අනිවා එකෙන්ම:rofl::rofl:
  13. kansa malli

    300MB~Encode~කරමු

    මං මේක උත්සහ කරලා බැලුවා.. 100% ට 100% ක් සාර්තකයි කියලා කියන්න පුලුවන්, මගෙන් තවත් රෙප් 1ක් :D:D:D හැමොටම කියනවා මේක කරලා බලන්න කියලා.. Quality එකනම් උපරිමයි..:D:D
  14. kansa malli

    ~Meka Balapalla~

    නියමයි.. අපේ හිනා ඉනා සෙට් එකත් මෙවා දැක්කොත් පටන් ගනී:D:D
  15. kansa malli

    Dilhani's lux (වැල)

    උදේ පාන්දරම වැලේ වැල් නැතිකරගන්න වගේ යන්නේ:lol::lol::lol:
  16. kansa malli

    kimbulo dalaka thiyenawada ?

    මරුනේ මචං.. මුන්ට දෙන වද වලට කිඹුල් කඳුලු හෙලනවද දන්නෑ:lol::lol::lol:
  17. kansa malli

    sex**and_condoms

    මේකෙනුත් කෙලවෙන්නෙ අපේ සාක්කුවට තමයි.. අවුලක් නෑ ඉතිං තෘප්තියනේ...:rofl::rofl: දන්නෙ නැති පොඩි පොඩි දේවල් ටිකක් ඉගෙන ගත්තා මාත් තෑන්ක්ස් මචං එකෙන්ම:D:D:D
  18. kansa malli

    adaraniya minisekuge samuganima

    එලකිරි මචන්
  19. kansa malli

    Derana Music Video Awards 2010 Winner...!!!

    ජනතා මතයට අනුව බෙදිලා තියෙනවා කියලයි මටනම් හිතෙන්නේ.. දෙරණ කරොත් ඉතින් සුපිරි වැඩක් තමයි.. මමනම් කැමති දෙරණට එකෙන්ම:D:D:D
  20. kansa malli

    Bike

    පට්ට පාර මචං

    No contents