1. kansa malli

    BEST EK Member

    මේකත් mega star වගේ ඉවර වෙයිද දන්නෑ..:lol::lol::lol: මොනවා උනත් අපිටනම් එපා ඔය ඔටුනු..
  2. kansa malli

    online call of duty 4 [cod 4] ගහන කට්ටිය වරෙල්ලා

    කොහොමද මචං connect වෙන්නේ මං try කරා ඉස්සර ඉඳලම..තවම බැරි උනා මචං:(:(
  3. kansa malli

    Google Sinhalese input help

    මෙන්න මං පවිච්චි කරන එක https://addons.mozilla.org/en-US/firefox/addon/53146/ හරිම ලේසි.. add-on එකක් විතරයි තියෙන්නේ.. type කරන්නත් හරිම ලේසී:D:D සැ:යු:- මේඅක පාවිච්චි කරන්න පුලුවන් fire fox විතරයි
  4. kansa malli

    Podi awunda may ........

    නියමයි.. පොඩි කාලෙම මෙහෙමනම්, තව ටිකක් ලොකු වෙනකොට මොනවා කරයිද:lol::lol:
  5. kansa malli

    වන්නි මෙහෙයුම 2 : 3D සින්හල පරිගනක ක්‍රීඩාව

    ඇත්තටම නියමයි මචං ලංකාවෙ කරපු මෙහෙම දෙයක් මං අදමයි දැක්කේ... සුභ පතනවා මචං හදවතින්ම...ජය ශ්‍රී!!!:D:D:D
  6. kansa malli

    lassane kellek.....(must see)

    අම්මෝ.. පැනි හැලෙනවනේ.. එලමකිරි මචං..:D:D
  7. kansa malli

    මැජික්

    නියමයි මචං..:D:D:D
  8. kansa malli

    වෙදාගේ-වැඩක්

    නියමයි මචං එලටම කරලා තියෙනවා දිගටම කරන්න මචං:D:D:D
  9. kansa malli

    .::Miley Cyrus Latest PhotoshooT{Hot In ShorT}::.

    අම්මියෝ.. හරිම රස්නෙයිනේ මට දාඩියකුත් දැම්ම එලකිරි මචං:D:D
  10. kansa malli

    Meyalawa Dannawada

    මං අංක 2ක අඳුරනවා.. මෙයාගේ තාත්තා හරි වසයි.. ගල් කපලා මෙයාට ගෙවල් හදලා දුන්නේ
  11. kansa malli

    Ek magic

    නියමයි.. දෙක තුනක් දැන්ම කියල දෙන්නකෝ:D:D
  12. kansa malli

    වැහි දවස

    නංගිටත් වෙන යන්න එන්න තැන් නැතුවද මෙතෙන්ට රිංගුවේ.. පලිබෝදනාශක අනතුරු සහිතයි..! ඔන්න අපිනම් නෑ ඔයාට මොකුත් උනොත්..:lol::lol::lol:
  13. kansa malli

    Dangerous | භයානක

    නියම වැඩේ:lol::lol: අපේ අයත් මේක දැක්කොත් අදම පටන් ගනී අනිතිම කැමති පත්තරෙත් ලියලම කොන්ඩේ කපන්න යන්න වෙයි අපිට:lol::lol:
  14. kansa malli

    ඔයාලටත් වහිනවද?

    නියම වැඩක්.. අපිටනම් කවදාවත් ඔය වගේ වැහැලා නෑ.. වැස්ස දවසක ගේ ඇතුලට වතුර ආවොත් අනිවා කරන්නම්.. මතක් කරලා එදාට ඔයාට පිං දෙන්නම්:D:D:D
  15. kansa malli

    ජාතක_කථා

    ස්තුතියි මචං කමෙන්ට් එකට.. ජය ශ්‍රී!! යාලුවා වෙනත් ආගමක උනාට ජාථක කතා කියවනවා වගේ.. ජය ශ්‍රී මචං!!
  16. kansa malli

    ELAKIRI.COM Site eka diyunu karamu!

    හොඳ අදහසක් තමයි.. gt අයියා පුලුවන් විදිහට site එක හදනවා.. තවත් ටිකක් දියුනු කරගන්න අපි තමයි උදවු කරන්න ඕනේ:D:D
  17. kansa malli

    Aadaraya........

    ගෙදර එනවා කිව්වනම් ඉතිං බය වෙන්න එපා.. ඔයාගේ ගෙදරට ඇවිත් ඔයාට ගහන්න බෑනේ මචං ඔයාට පුලුවන්නම් ඔයගේ ගෙදර අයට මේ ගැන කියන්න එතකොට එයා ආවොත් ගෙදර අයටත් කතා කරන්න දෙයක් තියෙනවනේ
  18. kansa malli

    කොහොමද ගංවතුර

    මංනම් ඉන්නේ නුවර නිසා කරදරයක් වුනේ නෑ.. ගොඩක් අයට කරදර වෙලා කියල ප්‍රවෘත්ති වලට කිව්වා.. දන්න අය කියන්න අලුත්ම විස්තර..
  19. kansa malli

    ව්‍යංගාර්තය

    ඒ වෙලාවට ගෙදර මිනිස්සුන්ට ඉතිං කනක් ඇහිලා ඉන්න නැතිලූ... විලි ලැජ්ජාවෙ සංතොසයි:lol::lol::lol:

    No contents