1. kansa malli

    hoda baduwak set una..kohomada balanna

    එලකිරි මචං...:D:D:D
  2. kansa malli

    කෙල්ලෙක්ගෙ වයස දැන ගන්න හැටි....

    නියමයි මචං.. අඳුරන්නෙ නැති කෙල්ලෙක්ගෙ වයස අහන්න ගියොත් මගෙ වයසත් අමතක වෙන්න අම්බානකට නෙලයිද දන්නැ:lol::lol::lol:
  3. kansa malli

    Little Namal & Yoshitha with Loving Father

    මචං තියෙනවනම් උපේක්ශාගෙ චූටි පුතා මර්වින්ගෙ photos දාන්නකෝ..:D:D
  4. kansa malli

    live @8

    උන් ඇත්ත කියන එකක් නෑ.. ඒත් අපෙ අය ඇත්ත හොයාගයි මචං.. ඕවා හැමදාම හංගන්න බෑනේ:):)
  5. kansa malli

    නිල්_තල්මසා

    එලකිරි මචං.. උඹ පිස්සු කොල්ලෙක්නේ.. රෙප් දුන්නා හොඳේ:D:D:D
  6. kansa malli

    live @8

    ඕවා ගැන දැන් කතා කරලා වැඩක් නෑ මචංලා...ටික දවසකින් ඇත්ත දැනගන්න පුලුවන් වෙයි.. මර්වියත් කන පැලෙන්න ගුටි කෑවද දන්නෑ:lol::lol::lol:
  7. kansa malli

    Mega Star update Thread

    සුලු විරාමයක් ලබාගන්නවා..ආච්චි මිනිත්තුවායි..:lol::lol::lol::lol:
  8. kansa malli

    Mega Star update Thread

    මෙගා ස්ටර් ඉවරයි..boxin ටිකක් බලන්න තියෙන්නේ..මුං ගන්ජා ගහලද කොහෙද ඉන්නෙ..:lol::lol::lol:
  9. kansa malli

    Mega Star update Thread

    මර්වින්ගේ සීයා:lol::lol::lol:
  10. kansa malli

    Crysis WARHEAD බෑවෝ

    මරු මරු..එල කොල්ලෙක්:D:D
  11. kansa malli

    Mega Star update Thread

    උපේක්ශට ගොත්ත්‍රික හඩක් තියෙනවලු..කව්ද උපෙක්ශගෙ තාත්තා අදුරන්නේ...ශර්ලි කාරයා බීලද කොහෙද ඇවිත් ඉන්නෙ :lol::lol::lol:
  12. kansa malli

    Mega Star update Thread

    පිස්සු කොර පොරක්..එලමකිරි:lol::lol::lol:
  13. kansa malli

    Mega Star update Thread

    කට්ටිය දැක්කද උපෙක්ශා අක්කි පැල් කවියක් කිව්වා..මට නින්දත් යන්න ආවා
  14. kansa malli

    Mega Star update Thread

    මෙන්න උපෙක්ශා ගම කනවා...
  15. kansa malli

    300MB~Encode~කරමු

    quality 1ක එලටම තියෙනවා මචං..convert වෙන speed එක වැඩි කරගන්න පුලුවන්නම් තවත් එල මචං:D:D
  16. kansa malli

    Crysis WARHEAD බෑවෝ

    උඹත් මං වගේම game පිස්සෙක් වගේ..එල එල... :D:D:D
  17. kansa malli

    Crysis WARHEAD බෑවෝ

    ඒකත් පට්ට තමයි..මුල්ම ටික ටිකක් එපා වෙනවා මචං..
  18. kansa malli

    Crysis WARHEAD බෑවෝ

    virus මචං..fomat පාරක් දැම්මා..maxxa වැඩ ටිකක් තියෙනව ඉස්සරහට..මගේ යාලුවෙක් බොක්කෙන්ම ගහනවා..misson 8 විතර යද්දි පට්ටම ආතල් මචන්:D:D
  19. kansa malli

    Crysis WARHEAD බෑවෝ

    එලමකිරි..මටත් misson 4යි ගහන්න පුලුවන් උනේ මචං
  20. kansa malli

    Upeksha ge Kukku

    :rofl::rofl::rofl::rofl::rofl:

    No contents