Mega Star update Thread

malindajr

Member
Apr 6, 2009
1,440
73
0
Hithaganna baha
බෑන්ඩ් එක නිකං ඉන්ස්ට්‍රුමෙන්ට් වලට තලනවා.මෙගා ස්ටාර් කට හොල්ලනවා.මරු මරු......:lol::rofl:
 

RuZZa

Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    බලමු කව්ද දිනන්නෙ කියලා ....
    දිගටම අප්ඩේට් කරන්න මචං ....
    දැන් ඉන්න තැන ටිවි එක නෑ ....
    :(:no:
     

    malindajr

    Member
    Apr 6, 2009
    1,440
    73
    0
    Hithaganna baha
    බලමු කව්ද දිනන්නෙ කියලා ....
    දිගටම අප්ඩේට් කරන්න මචං ....
    දැන් ඉන්න තැන ටිවි එක නෑ ....
    :(:no:

    එල එල....අපිත් එක්කම හිටපන්.........
     

    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    අන්න කමල දොරවල් අරින්න කියල කෑ ගහන්ව මයික් එක ඔෆ් කර ගන්නේ නැතුව............ :lol::lol::lol: