ඔව් බන් අපෙත් එකෙක් නැති වෙලා හිටිය මාසයක් විතර. අපි හිතුවේ මැරිල ඇති කියල පොල්වත්තක් අස්සේ.
දවසක් අපි කොල්ලෝ සෙට් එක පොසොන් දන්සැලකට සල්ලි එකතු කරන්න ගියාම අපේ ගෙදරට මීටර් තුන්සීයක් විතර ඇතුලේ ගෙදරක මෙන්න මු ඉන්නවා. මාව දැක්කම ඇවිල්ල කකුලේ ඇතිල්ලී ඇතිල්ලී හිටිය. ඒ ගෙදර ඇන්ටිගෙන් ඇහුව මේ පුසා...