මචං මම අද 1320 එකක් ගන්න ගියා. Piliyandala cell mart එකට. උන්ගේ තිබ්බේ සුදු පාට විතරයි. අනික ON කරපු ගමන් අවේ China or Japan or Korean Language එකක්. හැබැයි Firsttime වෙන්න ඇති ඔන් කරපු. ඊට පස්සේ නොර්මල් විදියට වැඩ කරා. බට් එකේ China language එකෙන් app දෙක තුනක් තිබ්බා. ඒවා Default එන ඒවා නෙමෙයි...