විජේරමේ කැම්පස් අනාථයෝ

gayan009

Banned
Apr 28, 2014
2,271
186
0
පාරේ ඉන්න කකුඩ්ඩන්ට ඕව ඇස්වල කටු අනිනවා වගේ ඕවට ..

තව එක පෙන්දෙකුට රිදිලා.කුඩ්දෝ කැම්පස් වල ඉන්න මෝඩ බල්ලන්ට වඩා හොඳය් බන්.මොකද උන් ඔය වගේ අහිංසක මිනිස්සුන්ට
ඇනයක් වෙන්නේ නැහැ නිතරම.අනික ඕවගේ ඉන්න බල්ලෝ මිනිස්සුන්ට අරින්න එන්නේ මිනිස්සුගේම සල්ලි වලින් ඉගෙන ගන්න ගමන් (නමට විතරක්)ඔක්කොම මුන්ට නිකම් දෙනවා මදිවට තව බුක් මාක් අරකය් මේකය් උස්සන් එනවා මිනිස්සුන්ගේ සල්ලි හිඟා කන්න.ඒවත් කරගෙන අන්තිමට හිඟන හැත්ත අපිටම අරිනවා
 
  • Like
Reactions: san**

dnsuriya.pp

Active member
  • Aug 20, 2013
    618
    69
    28
    New Zealand
    මිනිස්සුගේම සල්ලි වලින් ඉගෙන ගන්න ගමන් (නමට විතරක්)ඔක්කොම මුන්ට නිකම් දෙනවා මදිවට

    උබේ තියෙන හීන මානේ නේ බන් මේ වචන ටිකෙන් පේන්නේ.. උබ අවුරුදු 13 ක් තිස්සේ ඉස්කොලේ ගිහින් කලේ රටේ අහින්සක මිනිස්සුන්ගේ සල්ලි කාබාසිනියා කරපු එක නේමේද. අඩු ගානේ එවයින් වැඩක් ගත්තා නම් උබත් කැම්පස් යනවනේ. අනික අද කැමපස් වුන්ට බනින උබලට එදා කැම්පස් යන්න පුළුවන් උනා නම් නොයා ඉදිවී. නිකන් හීන මානේ පෙන්නන්නේ නැතිව ඉදපන් බන්
     
    • Like
    Reactions: mottaya

    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo
    උබේ තියෙන හීන මානේ නේ බන් මේ වචන ටිකෙන් පේන්නේ.. උබ අවුරුදු 13 ක් තිස්සේ ඉස්කොලේ ගිහින් කලේ රටේ අහින්සක මිනිස්සුන්ගේ සල්ලි කාබාසිනියා කරපු එක නේමේද. අඩු ගානේ එවයින් වැඩක් ගත්තා නම් උබත් කැම්පස් යනවනේ. අනික අද කැමපස් වුන්ට බනින උබලට එදා කැම්පස් යන්න පුළුවන් උනා නම් නොයා ඉදිවී. නිකන් හීන මානේ පෙන්නන්නේ නැතිව ඉදපන් බන්
    well said!!
     
    maiya123

    Member
    Mar 8, 2013
    1,175
    65
    0
    maharagama
    උබේ තියෙන හීන මානේ නේ බන් මේ වචන ටිකෙන් පේන්නේ.. උබ අවුරුදු 13 ක් තිස්සේ ඉස්කොලේ ගිහින් කලේ රටේ අහින්සක මිනිස්සුන්ගේ සල්ලි කාබාසිනියා කරපු එක නේමේද. අඩු ගානේ එවයින් වැඩක් ගත්තා නම් උබත් කැම්පස් යනවනේ. අනික අද කැමපස් වුන්ට බනින උබලට එදා කැම්පස් යන්න පුළුවන් උනා නම් නොයා ඉදිවී. නිකන් හීන මානේ පෙන්නන්නේ නැතිව ඉදපන් බන්

    උඔ ඉතින් එකෙන් ප්‍රයෝජනය අරගත්ත නිසා ද, රටේ වැඩ කරන මිනිස්සුන්ගේ කාලේ කන්න මහපාරේ පෙලපාලි යන්නේ. උඔ කියන ඔය කුහකයෝ ගාවටම ආපහු එන්නේ ඇයි, බුක් මාර්ක්, අර කලා උලෙලට උදව් කරන්න කියලා කැට උස්සගෙන.. දිපන්කෝ උත්තර
     
    thilinasb

    Well-known member
  • May 11, 2009
    4,992
    778
    113
    මහනුවර
    උබේ තියෙන හීන මානේ නේ බන් මේ වචන ටිකෙන් පේන්නේ.. උබ අවුරුදු 13 ක් තිස්සේ ඉස්කොලේ ගිහින් කලේ රටේ අහින්සක මිනිස්සුන්ගේ සල්ලි කාබාසිනියා කරපු එක නේමේද. අඩු ගානේ එවයින් වැඩක් ගත්තා නම් උබත් කැම්පස් යනවනේ. අනික අද කැමපස් වුන්ට බනින උබලට එදා කැම්පස් යන්න පුළුවන් උනා නම් නොයා ඉදිවී. නිකන් හීන මානේ පෙන්නන්නේ නැතිව ඉදපන් බන්
    :yes::yes::yes:
     
    Chathurangaabey

    Well-known member
  • Oct 14, 2006
    3,150
    114
    63
    තාම බෙඩ්
    මේ වගේ එවලින් පාරවල් block වෙලා වැඩ පාඩු වෙනවා තමා. නමුත් උබ කිව්වා වගේ මේවට වෙඩි තියන්න ගියොත් රටේ ප්‍රජතන්තවදේට මොකද වෙන්නේ? උබට අසාදාරනයක් වුනත් එච්චරයි...

    ලංකාව කියන්නේ වට මේස සාකච්චා වලින් ප්‍රශ්න විසදන රටක් නෙමෙයි නේ.... පාරටම බහින්න ඕනේ... ඉවසල ඉදපන්...
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    කැම්පස් යන හැම එකාම මෙහෙම නෑ .

    මාත් ඔය කියන කැම්පස් එකේම තමයි . හැබැයි මාත් මේ පෙළපාලි මගුල් වලට සම්පූර්ණයෙනම විරුද්දයි . ඒ වගේම කවදාවත් මේවට ගිහිල්ලත් නෑ යන්නෙත් නෑ . ඉල්ලීම් දිනාගන්න තව ඕනි තරම් ක්‍රම තියෙනවා . මේක අන්තිම option එක . එත් අපේ උන් මුලින්ම කරන්නේ මේක .

    ඒ ඇයි කියල ඇහුවම ලියුම් දුන්න අරක කරා මේක කර අපි ළඟ ඒවගේ සාක්ෂි තියෙනවා හෙට ගෙනත් පෙන්නනවා කිව්වට කවදාවත් ඒවා පෙන්නන්නේ නෑ.

    හේතුව මේකයි , මේ වැඩ කරන්නේ ඇත්තටම කැම්පස් ලමයින්ගේම උවමනාවට නෙවෙයි . බළලුන් ලවා කොස් ඇට බාන්න හදන අනාත වෙච්ච දේශපාලුවෝ ටිකක් . හරියටම කියනවනම් අර පෙරටුගාමි අනාතයෝ .

    කැම්පස් වල තියෙන අගහිඟකම් වැඩි තරුණ වයසේ (ලේසියෙන් යමකට උසිගැන්විය හැකි වයසේ ) විශාල පිරිසක් සිටිම කියන වාසිය අරන් කොහොමහරි තමන්ගේ තත්වේ රැකගන්න හදන අවජාතක දේශපාලනේ නිසයි මේවා වෙන්නේ .නැතුව කැම්පස් යන උන්ගේ වරදින් නෙවෙයි.

    කෙනෙක්ට කියන්න පුළුවන් නේ මේවට නොයා ඉන්න පුළුවන්නේ කියල .කැම්පස් ගැන දන්නා එකෙක් මෙහෙම කියන්නේ නෑ . ඔතන ගොඩක් හිටියේ බයට , බලකිරීමට ඔතනට ගියපු පළමු වසරේ ශිෂ්‍යයෝ . අහුවොත්නම් කියය අපි බල කරේ නෑ කියල . එත් නොකරෙත් නෑ කියන එකයි ඇත්ත. අනික ගොඩක් උන් යන්නේ බලකරන නිසාමත් නෙවෙයි ඕවට නොගියාම පිරිස අතරේ තමන්ව හැලෙයි කියන බයට . එහෙම වෙන එක ගොඩක් බරපතල දෙයක් කැම්පස් ළමයෙක්ට . විශේෂයෙන්ම එයාට ඉංග්‍රීසි අවුල්නම් (අහගන්න කෙනෙක්වත් නැති වෙනවා) , ආර්ථික අපහසුකම් වැඩියි නම් ( උදව්වක් ගන්නවත් කෙනෙක් නැති වෙනවා )වගේ හේතු ඕකට බලපානවා .

    මේවා තේරුම් ගනිල්ලා. නිකන් කුහක කමට කාටවත් බනිනේ නැතුව .
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    විජේරමේ කැම්පස් එකේ ඉඳල නුගේගොඩ පැත්තට පෙළපාලියක් යනවා අනාථයෝ සෙට් එක.මාර ට්‍රැෆික් එකක් තියෙන්නේ.උන් යන්නෙත් පාර මැද.පස්යාලේ වෙඩි තිබ්බ වගේ මේ කාලකන්නි සෙට් එකට වෙඩි තියන්න එකෙක් නැහැනේ.ඉස්කෝල අරින වෙලාවට මේ යක්කු පාරට බැහැල අනිත් උන්ගේත් කාලේ කනවා
    නපුංසකයෙක් නෙමෙනම් උබටත් කවදහරි ඉපදෙන ළමයින්ගේ අධ්‍යාපනේ වෙනුවෙන් තමා උන් කෑගහන්නෙ වේසියෙ ඉවසපන්
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,653
    8,858
    113
    kandy
    math dawasak wheel ekakin giya ekmanata bambalapitiyata yanna hithagena..ethakota set ekak pare edagena..aithiwasikam illuwata awlak na..pare minissunta yanna podi hari edak dila kara nam.. anthimedi wade karaganna bari una.. wheel ekata dunna sallith aparade..
     
    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    උබේ තියෙන හීන මානේ නේ බන් මේ වචන ටිකෙන් පේන්නේ.. උබ අවුරුදු 13 ක් තිස්සේ ඉස්කොලේ ගිහින් කලේ රටේ අහින්සක මිනිස්සුන්ගේ සල්ලි කාබාසිනියා කරපු එක නේමේද. අඩු ගානේ එවයින් වැඩක් ගත්තා නම් උබත් කැම්පස් යනවනේ. අනික අද කැමපස් වුන්ට බනින උබලට එදා කැම්පස් යන්න පුළුවන් උනා නම් නොයා ඉදිවී. නිකන් හීන මානේ පෙන්නන්නේ නැතිව ඉදපන් බන්

    එකෙන්ම... :yes::yes::yes:
     
    sᴉɹɐ

    Junior member
  • Feb 16, 2014
    455
    17
    18
    මේ වගේ එවලින් පාරවල් block වෙලා වැඩ පාඩු වෙනවා තමා. නමුත් උබ කිව්වා වගේ මේවට වෙඩි තියන්න ගියොත් රටේ ප්‍රජතන්තවදේට මොකද වෙන්නේ? උබට අසාදාරනයක් වුනත් එච්චරයි...

    ලංකාව කියන්නේ වට මේස සාකච්චා වලින් ප්‍රශ්න විසදන රටක් නෙමෙයි නේ.... පාරටම බහින්න ඕනේ... ඉවසල ඉදපන්...

    eka nam aththa ekko parata bahinna one naththam strike karanna one lankawa nam kalakanni ratak wela tyenne