මෙක හොන්ද මාතෘකාවක්. හැබැයි මට කියන්න තියෙන්නෙ පිටරට වන්චාව දුශනෙ අඩුයි ඔහෙට වඩා. උම්බලට සිරා කතවක් කියන්නම්.
මම මෙ දවස් වල ඉන්නෙ සවුත් ඊස්ට් එශියන් රටක, මට හොන්දට හුරු පුරුදු රටක්, වැඩිය විස්තර කියන්න කැමති නැ එක්ස්පොස් වෙන නිසා.
මෙහෙ නොන් කස්ටම ෆෙසින් කම්පනි නම් හො රාජ්ය කන්තොරුවක් නම්...