Lankawe ewun kawadda ahinsaka wune. Dakkane beach boy prahaare
මෙහෙ තියෙනව හාල් ජාතියක්, මම ඊයෙත් කැව, නම sp25. එක රසයි. එක ලොකෙන්ම හොන්දම රසම සහල් කියලා ජ්යාත්යන්තර සම්මාන ගොඩක් දිනනවා එකම හාල. වියෙට්නාමෙ එවුන් හරි දක්ශයි ඇග්‍රිකල්චර් වලට.. කොපී, හාල, පොල්, රබර් වගෙ දෙවල ගොඩක් අපනයනය කරනවා. මෙ...