මහින්ද එයාපෝර්ට් එකක් හැදුවා, වරායක් හැදුවා, තව ක්‍රිකට් ගහන්න ග්‍රවුන්ඩ් එකක් හැදුවා
ඒවාගේ ක්‍රෙඩිට් එක මහින්දට, මොකද ඒවා ප්ලෑන් කලෙත් මහින්ද කියලා මම හොඳටම දන්න කෙනෙක් කිව්වා
එහෙම වෙලාවට ඇමතිට ක්‍රෙඩිට් එක යන්නෙ නැහැ
හැබැයි ඇමති රට ගිහින් ආධාර විදිහට ඕවා චීනෙන් අරන් ආවා නම් ඒකට ක්‍රෙඩිට්...