CFL එලිය යට ඉන්නකොට ඇස් නිකන් කසනවා වගේ (දැන් ටික කාලෙක ඉඳන්)..... පොඩි පොඩි දේවල් බොඳ වෙලා පේන්නේ (මැච් එක පෙන්වද්දී යටින් යන ස්කෝර් විස්තර බලන්න උනත් ළඟටම යන්න ඕනේ..... සාමාන්‍ය දුර ඉඳන් බලන්න පෙන්නේ නෑ බොඳයි)......... ඔෆිස් එකේ ඉද්දි හවස් වෙනකොට රිදෙන්න ගන්නවා ඇස්......... ඔව්ව තමා...