කණ්නාඩි දාන්න වෙන තත්වෙකට ඇවිල්ලා සින්හලුනි....... කවදා කාපු ටකරං ද ඉතින් මේ...... දුර පේන්නේ නැති තත්වයක් ඇතිවීගෙන එනවා....... දුර කිව්වේ ඇස්වලට පේන දුර හොඳේ...... දවසම කම්පියුටර් එක ඉස්සරහා දැන් වෙනදට වඩා....... ඉතින් හවස් වෙද්දී ඇස් රිදෙනවත් එක්ක......
ඉතිං මට කියහල්ලකෝ මට ඇස් පෙන්වන්න හොඳ...