1. SANJEE

    EK Married Club-12

    නෑ යකෝ සිරාවටම මම වශී වෙලා ඉන්නේ වින්ඩෝස් ෆෝන් වලට...... පට්ට බන් මේ android වලට වඩා......
  2. SANJEE

    EK Married Club-12

    අයියෝ දෙයියනේ දැන් ටිකකට කලින් මෙහෙ ඇවිත් ගියා විතරයි....... මම හිතන්නේ ඒ මාමා අන්තිමට හොඳින් ඉන්නවා දැකපු එකම එකා මම වෙන්නැති එහෙනම්....... :sorry::sorry:
  3. SANJEE

    EK Married Club-12

    එදිට කරේ මම උනාට අල්ලලා තියෙන්නේ උඹගෙනේ......
  4. SANJEE

    EK Married Club-12

    අනේ මන්දා බන්....... මු දන්නෙත් නැත්තේ මම හිතන්නේ මහසෝනා වෙන්ටෑ අල්ලන්න ඇත්තේ නොපෙනී.......
  5. SANJEE

    EK Married Club-12

    අපරාදේ බන් කෝටු කෑල්ලක් ගත්තේ....... ගන්න තිබ්බේ ජනෙල් 8.1 ක් හයි කරපු එකක්..... android වලට වඩා windows පට්ට ස්මූත් බං....... හැම අතින්ම ඉදිරියෙන්........
  6. SANJEE

    EK Married Club-12

    ඇල්ලුවා කියලා මෙතන කියලා තියෙන්නේ උඹනේ ඉතින් ඇයි සහෝ උයා එක දැන් මගෙන් අහන්නේ.....? :(
  7. SANJEE

    Toyota Prius එකක් ගන්න කලින්.

    එදා ඉරිදා ඔටෝවිෂන් එකේදී එකෙක් ඔය ප්‍රශ්නේ ඇහුව...... එකට උත්තරේ හැටියට කිව්වේ යුරෝපියන් මාකට් එකට ගහපු ප්රියස් එකක චිප් එකක් ගහන වෙනවා කියලා..... එක 20000 ක් වගේ වෙයි කිව්වා...... ෆර්ම්වෙයාර් එක වෙනස් කරන්න 80000 ක් විතර යාවි කිව්වා.......
  8. SANJEE

    EK Married Club-12

    :eek::eek::eek::eek:
  9. SANJEE

    Toyota Prius එකක් ගන්න කලින්.

    මොකෝ ඔරවන්නේ......? :eek:
  10. SANJEE

    EK Married Club-12

    :lol::lol:
  11. SANJEE

    EK Married Club-12

    ප්‍රීති ප්‍රීති...... (නෑ නෑ අරවා නෙවෙයි අරවා නෙවෙයි සතුට...... ටහිකෙයි ඒ නමිනුත් තියෙනවා නෙහ්හ්......) එලාස්....... මොකක්ද ගත්තේ.....
  12. SANJEE

    EK Married Club-12

    ඔය ඉතින් ජොනියාගේ අරක්කු වලින් සතොස බාර් පුරවලා තිබ්බ හින්දානේ........
  13. SANJEE

    EK Married Club-12

    ඒ සති අන්තේ විතරනේ බන්.......
  14. SANJEE

    EK Married Club-12

    කෝ අෆ්ෆා මේකේ එවුන්.......
  15. SANJEE

    Toyota Prius එකක් ගන්න කලින්.

    බඩා මාමි බම්ප්..... :)
  16. SANJEE

    EK Married Club-12

    ආහ්හ් මලිට්ටා......
  17. SANJEE

    Toyota Prius එකක් ගන්න කලින්.

    මාමේ.......කරන්න යන වැඩේ අවධානම සෑහෙන්න වැඩියි වගේ නේද එළකිරි ජනමත විමසීම අනුව........ මගෙත් හිත කියන්නේ මේ හෙට අනිද්දා එන අතුරු අයවැය ගැනත් පොඩ්ඩක් බලලා ඕක නැතුව වෙන ආයෝජනයකට ගියානම් හොඳා වගේ කියලා......
  18. SANJEE

    EK Married Club-12

    සුභ උදෑසනක් ජනතාවෙනි.......
  19. SANJEE

    Onna aluth kollek awa

    "hoda ahinsaka gathiguna thiyana friendslata"....! ehema ekek hari mekedi hambunoth apitath poddak kiyapan...... mokada meke ehema ekek me jiwithetama apip dakalaa naa........
  20. SANJEE

    EK Married Club-12

    ඒ වුනාට බාබකිව් කරන පාඩම දන්නෙත් ඌ විතරනේ බං..... :eek::shocked:

    No contents