1. kansa malli

    `*•♥•SUNDAY•♥•*´

    මෙන්න කොල්ලෝ..දන්නෙම නැතිව ගෙදරටම නාකි වෙයි... අම්මට ලේලි කෙනෙක් හයල දෙන්නවත් පොඩි උදව්වක් දීපන් මචන්:lol::lol::lol:
  2. kansa malli

    `*•♥•SUNDAY•♥•*´

    මරුනේ මචන්..ඔය කොහෙද වැඩ කරන්නේ :baffled::baffled:
  3. kansa malli

    `*•♥•SUNDAY•♥•*´

    වෙනදත් ඔහොමද වැඩ කරන්නේ..:lol::lol::lol:
  4. kansa malli

    `*•♥•SUNDAY•♥•*´

    එළකිරි යාළුවො මෙච්චරයිද ඉන්නේ..කෝ අනිත් අය :rolleyes:
  5. kansa malli

    K P TA ARMY EKEN SALUTE

    kp WE**ge putha...oka thama ape ratta kelawanna inna anith eka
  6. kansa malli

    `*•♥•SUNDAY•♥•*´

    fit තමයි මචං:D:D:D
  7. kansa malli

    `*•♥•SUNDAY•♥•*´

    කොල්ල ගොඩක් දියුණුයි වගේ...මං වගේමයි:D:D
  8. kansa malli

    `*•♥•SUNDAY•♥•*´

    ඔය අහුවෙන්නේ හොර වැඩ... :lol::lol::lol:
  9. kansa malli

    `*•♥•SUNDAY•♥•*´

    වීසා විතරක් නැතිවෙලා බේරුනොත් හොදයි මචන් :lol::lol::lol:
  10. kansa malli

    Thawa phone ona aya adama katha karanna

    boru kiyanna epa ban..uba hamadama apita phone dila bole bassapu ekane kare
  11. kansa malli

    `*•♥•SUNDAY•♥•*´

    girl friend එහෙම දැක්කොත් උඹ ඉවරයි :P:rofl:
  12. kansa malli

    `*•♥•SUNDAY•♥•*´

    ලොවෙත් නැතිවෙන්න එළමකිරි මචන්.. සුභ දවසක්.. ජය වේවා!!!
  13. kansa malli

    `*•♥•SUNDAY•♥•*´

    අද lunch එක GT අයියා ගානේ මචන්.. හවස පොඩි DJ පාරකුත් තියෙනවා කියන්නේ :rofl::rofl::rofl:
  14. kansa malli

    `*•♥•SUNDAY•♥•*´

    අම්ම ගහයි බැට් එකෙන් :lol::lol::lol::lol:
  15. kansa malli

    `*•♥•SUNDAY•♥•*´

    එහෙම කියල shape වෙන්න බෑ මචන්..කියන්න බැරි දෙයක්නම් කිව්වේ නැති උනාට අපි තරහ වෙන්නේ නැ.. :rofl::rofl:
  16. kansa malli

    `*•♥•SUNDAY•♥•*´

    එහෙනම් අද හවස අපිට පොඩි පාටියක් ඕනේ
  17. kansa malli

    `*•♥•SUNDAY•♥•*´

    කොහොම පිස්සුවක්ද කෙලින්නේ ...අපිටත් දැනගන්න කියන්න බලන්න :rofl::rofl:
  18. kansa malli

    `*•♥•SUNDAY•♥•*´

    ' මේ ඉරිදා ගිය ඉරිදා වාගේ නොවන්න... තෑගි එපා තෑගි එපා ඇවිදින් යන්න... සුභ දහවලක් වේවා හැමෝටම !!!!!! අද ඉරිදානේ..එළකිරි යාළුවො මොනවද කරන්න හිතාගෙන ඉන්නේ...
  19. kansa malli

    Tril Peirod eka expire unama

    menna ...try karala balanna http://www.elakiri.com/forum/showthread.php?t=855420

    No contents