ඒකත් වෙන්න පුළුවන් ...මගේ යාළුවෙකුටත් ඔහොම දෙයක් උනා..ඌ හිටියේ ටිකක් දුර පළාතක.කොල්ලා නුවර ආපු දවසක මාලිගාවට ගිහින් තිබුනා.එතකොට එතන හිටපු කෙල්ලෙක් මුට පොඩි කෝචෝක් පාරක් දාල.අන්තිමට දෙන්න කොහොම හරි සෙට් උනා.ඌ මට කිව්වා මේකී ගැන ටිකක් හොයල බලන්න කියලා.මගේ යාළුවෙකුටත් මං කියලා මේකී ගැන විස්තර...