1. kansa malli

    Nasa Images....

    හොඳයි ...හොඳයි .. තව ඒවා තියනවනම් දාන්න
  2. kansa malli

    ගින්දර විසිවෙන බයික් එකක්

    පට්ට ගති මචන් .. මාත් මේක දැකල තියෙනවා ..
  3. kansa malli

    වරම් නැති ආදරය ~~

    ලස්සනයි මචන්.. කාලෙකට පස්සේ දැකපු හොඳ නිර්මාණයක්..
  4. kansa malli

    Two moons on 27th August 2010

    මේක හොඳටම විශ්වාසද ? ඔයාට පුළුවන් කමක් තියෙනවනම් මේ දිනය ලං වෙනකොට අපිට අයෙත් මතක් කරන්න ..
  5. kansa malli

    maranna hitanawa.....

    හැමදාම ප්‍රශ්න හිතේ තියාගෙන දුක්වෙන්න එපා මචන්.. අතීතය අමතක කරලා අනාගතය හදාගන්න බලන්න.. ඔයාව අතක් පයක් කඩලා අසරණ කලේ නැනේ.. මේක ඔයාට ලැබුණු අවස්ථාවක් කියලා හිතලා ප්‍රයෝජනයක් ගන්න යාලුවා..
  6. kansa malli

    Photoshop Magic

    නියම නිර්මාණ ටිකක් .. මේකනම් එළකිරි වීදුරුවකින් බිමට හැලෙනවා වගේ ..
  7. kansa malli

    මී පාසනං

    නියමයි
  8. kansa malli

    Naughty Obama

    නියම කුකුලා
  9. kansa malli

    ආදෙර් මහ පුදුම දෙයක් !

    අදහස් ටිකනම් හොඳයි මචන් .. අකුරු ටිකත් ගැලපෙනවා .. මෙතරම් හැඟීම්බර වෙලා කාගේ ගැනද ලියන්නේ
  10. kansa malli

    Adaree Kranna Hodama Thana .....!!!!!!!!

    ඔව් එකෙත් ඇත්තක් තියෙනවා
  11. kansa malli

    Adaree Kranna Hodama Thana .....!!!!!!!!

    එළකිරි.. එහෙනම් මන් කියන්න ගියපු දේ වැරදි නැහැනේ
  12. kansa malli

    Adaree Kranna Hodama Thana .....!!!!!!!!

    එහෙනම් ඉතින් ඉක්මනටම කෙනෙක් හොයාගෙන ඔයත් ගිහින් බලන්න.. යන කට්ටිය නම් එල කියල කියනවා
  13. kansa malli

    Its Only a Mushroom

    ela
  14. kansa malli

    Adaree Kranna Hodama Thana .....!!!!!!!!

    ඔයා හිතන දේ හරි වෙන්න ඇති ..:yes:
  15. kansa malli

    Adaree Kranna Hodama Thana .....!!!!!!!!

    hari ehenam methanin download karala install karaganna..
  16. kansa malli

    Adaree Kranna Hodama Thana .....!!!!!!!!

    සමහර දේවල් දකිද්දී දුක හිතෙනවා මචන් .. මේ ලංකාවද කියා හිතෙනවා
  17. kansa malli

    The Biggest Weight Loss by a Man

    කොහොමද මචන් එහෙම කරන්නේ .. මටනම් හිතාගන්න අමාරුයි..
  18. kansa malli

    Adaree Kranna Hodama Thana .....!!!!!!!!

    උඹත් එහෙනම් එකේ තමයි බහින්නේ නේද .. සුභාසිරි එකට ආවට පස්සේ තාම ඔය පැත්තේ ගියේ නෑ මචා .. යන්න වෙලාවක් නෑ ..
  19. kansa malli

    Adaree Kranna Hodama Thana .....!!!!!!!!

    නෑ..නෑ ආදරය ගවේෂණය කරන කෙනෙක්.. මාත් ඉස්සර ගියා .. දැන්නම් LOVE කරන්න වෙලාවක් නෑ මචා.. දකින්න තියෙන දේවල් නිසා කිව්වේ.. සිරාවටම ගොඩක් එන්නේ CLASS යන වයසේ ඉන්න කෙල්ලෝ කොල්ලෝ තමයි..
  20. kansa malli

    ආදර සීනුව ................

    ඕකනම් මහා භයානක රස්සාවක් මචන් .. ඕකෙන් වෙන්නේ උඹත් හොඳ අත්තකට මාට්ටු වෙන එක .. ඔයාගේ බලාපොරොත්තුව එකනම් ජයවේවා කියනවා මාත්..

    No contents