යශෝධරා තෙරණිය .
බෝසතාණන් වහන්සේ උපත ලබන අවස්ථාවේදී තවත් පස් දෙනෙක් උපන්නා. ශ්‍රී මහා බෝධීන් වහන්සේ, කන්තක අශ්වයා, ඡන්න ඇමැතිවරයා, කාලුදායි අමාත්‍යවරයා සහ ශාක්‍යයන්ගේ කුලයේ උපන්න යශෝධරා. බෝසත් උපත සමග මේ පස්දෙනාගේත් ඉපදීම ලෝකයට ලැබුණා.
යශෝධරා භික්ෂුණිය ගැන අපි හැමෝම බොහෝම ආදරයෙන් ගෞරවයෙන්...