නිවිති වල ඇති රූපලාවන්‍ය ගුණ..
නිවිති දිනපතා ආහාරයට ගැනීම මගින් විවිධ ආකාරයේ රූපලාවන්‍යමය ප්‍රයෝජන අත්කර ගත හැක. වහස්ගත වීම ප්‍රමාද කරවීම හා සම පැහැපත් කරවීම වැනි විවිධ ගුණාංග එය සතුවේ.
01. හිසකෙස් වර්ධනය කරවයි
නිවිති වල ඇති විටමින් B, C, E, පොටෑසියම්, කැල්සියම්, මැග්නීසියම්, යකඩ හා ඔමේගා...