☣☣ මඤ්ඤං උයන ☣☣ 5

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඒක තමයි සහෝ... ඒ වගේ දේකින් සහෝගෙ හැගීම් ඇවිස්සිල දරුණු වෙලා උම්ම දෙයි කියල මම හිතුවෙ නැහැ සහෝ.. මම වැරදියි. මට සහෝව තේරුම් ගන්න බැරි වුනා..:(:(:baffled::baffled:

    මොනාද බ්‍රෝ මේ කියවන සමයං??
    බ්‍රෝ හෙන බලාපොරොත්තුවෙන් හිටියද එහෙම එකකට? ඊයෑක්ක්කා... :oo:
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල


    එතෙක් මෙතෙක් කිරියේ මෙතෙක් දුර ආපු බ්ලෑන්ක් ත්‍රෙඩ් එක අභිමානවත් 100 පිටුව මෙසේ
    සනිටුවහන් කල වගයි :P:P


    LxBPv8K.jpg

     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    වෙඩින් එක ගන්න දවසට ඇල්බම් එක කරන්න දෙන්න හිටියේ කස්ටමර් කෙනෙක් අඩු වුණා කියල හිතා ගනින් සහෝ :(

    දුර දිග කල්පනාකරලා ගත්තු තීරණයක්. මොකද මූට වෙඩිමේ ඇල්බම් එක කරන්න දුන්නොත් ඇල්බම් එක වයිෆ් දැක්ක දාට උඹව ඩිවෝස් කරනවා සුවර්.
    දැං එයි රිදිලා කුරු කුරු ගාගෙන මරු විකාරෙන්...
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Mamai bn eh like kare eyage eken lol eya danneth na :rofl:
    Oya reply eka enne ada reta.. :P

    :dull:
    ටෙඩියා එක්ක ෆෝන් එකෙන්ම කථා කොරා නම් හරි. නැත්තම් මේකි ඒකටත් හොස්ස දාන්න එනවා..
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :dull:
    ටෙඩියා එක්ක ෆෝන් එකෙන්ම කථා කොරා නම් හරි. නැත්තම් මේකි ඒකටත් හොස්ස දාන්න එනවා..

    :baffled::baffled::baffled: ඩබල් කන්ෆර්ම් කරගනින් ටෙඩියගේ ෆෝන් එකේ කෝල් රෙකොඩ් ඔන් ද කියල.. මේකි ඒකටත් එහෙම සීන් එකක් දාලාද දන්නෙ නැහැ:baffled::baffled:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    නානත්ථ කාය නානත්ථ සංඥා...
    ආගමක් දහමක් නැති නොමිනිසුන්....
    අනුකම්පා කරනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නැහැ මේ වගේ පව්ගෙඩි වලට
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :baffled::baffled::baffled: ඩබල් කන්ෆර්ම් කරගනින් ටෙඩියගේ ෆෝන් එකේ කෝල් රෙකොඩ් ඔන් ද කියල.. මේකි ඒකටත් එහෙම සීන් එකක් දාලාද දන්නෙ නැහැ:baffled::baffled:

    :dull:
    බය හිතුනා බ්‍රෝ.
     
    Status
    Not open for further replies.