1. Yudewwa

    ගෙයක් ගන්න හොඳ නැති ප්‍රදේශ මොනවාද ? 🤔

    කොහෙන් ගත්තත් @Jihadi john ගේ අම්ම ඉන්න පැත්ත පලාතක ගෙයක් ගන්න හොද නෑ.
  2. Yudewwa

    The Odyssey (2026) බොරිං නොවුන තැන් කීපය

    හම්මෝ ලවුදබෝම්බ මැති තුමා දැක්ක කල්.. ඇයි දැන් වැඩිය මේ පැත්තේ එන්නේ නැත්තේ? ලොවිටුස්ව එක එක ඒවාට ටැග් කරන්න යනකොට නිතරම ඔබේ නම උඩට එනව.
  3. Yudewwa

    ලයිසන් එක හදා ගත්තා.

    එකනේ හුකන්නෝ මම කිව්වේ මුලින්ම ගානක් දීල වැඩේ කරගනින් කියල.
  4. Yudewwa

    අපිට මගෑරුන සුපිරි මිනිස්සු

    මුට වඩා සජියත් හොදයි බන්.
  5. Yudewwa

    ඉගෙනගන්න අයට මැණික්

    කෝ පින්තුර පෙනෙන්නේ නැත. ගලක් ගන්න ඕන.
  6. Yudewwa

    උඹලා මේක බැලුවද? අනිවා බලපන්

    මේක ඊයේ බලල ඉවර උනේ. මුගේ පවුලට වේසිගෙ ජෙප්පෝ කරපු දෙයක් නෑ. මහින්ද මහත්තයා තමයි කොහොම හරි මුන්ගේ පවුල හමුදකදවුරෙන් ඉවත් කරලා සාමාන්‍ය ජිවිතයක් ඇත කරන්න ඉඩපකසුකම් සලසා දීමට කටයුතු කරලා තියෙන්නේ. වේස ජෙප්පෝ කියන්නේ මුල අමතක karima කුහක ජාතියක් බන්.
  7. Yudewwa

    වාසනාවන්ත මූණ

    වාසනාවන් වාසනාවන්… ඔබේ දිවි මග වාසනාවේ සුවහසක් මල් පිපේවා… ඔබේ ලෝකය පැතුම් කුසුමන් පිපී සුවඳින් පිරේවා… වාසනාවන් වාසනාවන්…
  8. Yudewwa

    මෙන්න මේ පොර ලංකාවටත් ඇවිල්ල

    මේ ලගදී මම ත්‍රෙඩ් එකක් දැම්ම මතකද සරුංගල් හතරකින් සුපිරි වැඩ දාපු පොරගේ වීඩියෝ එකක්. මෙන්න ඒ පොර ලංකවේ Kite Festavel එකටත් ඇවිල්ල වැඩ දානව. පොරගේ නම. ජේම්ස් අල්මාස් - James Almas තව පිටරටවල් වල අය ගොඩක් ඇවිල්ල තිබ්බ. පට්ට ලස්සන සරුංගල් මේ පාර නම් තිබ්බේ? උඹල බලන්න ගියාද? අපි වැඩපොළේ යාලුවෝ...
  9. Yudewwa

    යූටියුබ් වීඩියෝ බලල - මටත් ආසයි බං

    මට වදින්නේ නැති උනාට මේක අනුරාධට වැඩිවී. මොකද උ බොන්නේ නෑ නේ.
  10. Yudewwa

    🐗වල් ඌරෙක් ඉන්දියාවේ මිනිස්සූ සෙට් එකකට ගහලා

    අම්මෝ බන් මේ දතේ දිග. පට්ට සයිස් නේ. මේකෙන් එකක් වැදුනොත් ඇටකටු මස් ගලවන් යනවා කියන එක අහන්නත් දෙයක්ද? මේ දත් වලට උඹල මොනවද කරන්නේ බන්? මේවා විකුනන්න පුලුවන්ද? සමහර අය මේව මලේ පෙන්ඩන් එක වගේ දාගෙන ඉන්නව නේද?? උඹ උයල තියනවද?
  11. Yudewwa

    පිටරට ඉන්න කට්ටිය ඉන්නවද?

    ඒ කියන්නේ තුෂාන බොසා පොඩි පොඩි ගල් වලට අත ගහන්නේ නෑ නේද.. මම තව ගානක් එකතු කරගෙනම කියන්නම් එහෙනම්.
  12. Yudewwa

    පිටරට ඉන්න කට්ටිය ඉන්නවද?

    එකක් ලක්ෂයක වගේ ගල් තුනක් අර ගත්තොත් එකකින් දහදාහක පොෆිට් එකක් තියන් විකුනන්න ඕන. පුලුවං වෙයිද බං.
  13. Yudewwa

    1992 සරසවිය සිනමා සම්මාන උළෙල❤️

    ජෝ අබේවික්‍රම, සයිමන් නවගත්තේගම, බන්දුල ගුණවර්ධන, ධර්මසිරි බණ්ඩාරනායක, සිරිල් වික්‍රම, ස්වර්ණා මල්ලවආරච්චි සුද්දිලාගේ කතාව 1986 -හොඳම චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂණය, හොඳම තිරනාටකය, හොදම නිලිය, හොඳම සහාය නළුවා, හොඳම කලා අධ්‍යක්ෂණය, හොදම වේශ නිරූපණය, හොදම ශබ්ද පරිපාලනය බන්දුල ගුණවර්ධන මහතාගේ පළමු...
  14. Yudewwa

    පිටරට ඉන්න කට්ටිය ඉන්නවද?

    දැන් එතකොට අඩුවට ගලක් ගන්න වෙන්නේ නැ???
  15. Yudewwa

    පිටරට ඉන්න කට්ටිය ඉන්නවද?

    නැහැ බන්. බිස්නස් කරන්න තමයි ආස... අල්ලපු ගෙදර එකාට හරි විකුනන්න පුළුවන්නෙ.
  16. Yudewwa

    පිටරට ඉන්න කට්ටිය ඉන්නවද?

    මට අඩුවට ගල් කෑල්ලක් සෙට් කරන්න බැරිද බන්???
  17. Yudewwa

    පිටරට ඉන්න කට්ටිය ඉන්නවද?

    ම්නවද තියන ගල්? පින්තුර ටිකක් දාපන් බලන්න...
  18. Yudewwa

    පිටරට ඉන්න කට්ටිය ඉන්නවද?

    ඇයි ලංකවේ විකුනන්න බැරිද ඕව??
  19. Yudewwa

    පිලිකා වලට ගොඩ වෙදකම් නම් කරන්න එපා.

    කැන්සර් හැදුනම මිනිස්සු බන් කරන්න පුළුවන් හැම දේම කරන්න බලනව ලෙඩේ හොදකරගන්න.
  20. Yudewwa

    යූටියුබ් වීඩියෝ බලල - මටත් ආසයි බං

    කොරෝනා බියර් එක තද රහක් නැති, වැඩි සරක් නැති නියම බියර් එකක්. එකක් බිව්වා කියල වදින්නේත් නෑ. මම නම් අවරුදු හතරකින් විතර බීවේ නෑ හැබැයි.

    No contents