උඹලා මේක බැලුවද? අනිවා බලපන්

signshop

Well-known member
  • May 30, 2011
    12,204
    8,962
    113
    Dubai

    විජේවීර පවුල ගෙවූ දුක්බර අතිශය සංවේදී ජීවිතය​




    ගොඩ කාලෙකින් එක දිගට ඉවර වෙනකල් බලපු Program එකක්. අනිවා බලපන්
    සිරාවටම අපිට මෙහෙම දෙයක් උනොත් මොනවා වෙයිද?
    තාත්තා කරපු දෙයක් නිසා ජීවිත කාලෙම අපා දුකක් විඳපු තවමත් විඳවන දරුවෝ ටිකක්.
    පව් සීන් එක..
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,951
    40,795
    113
    විජේවීර තමන්ගෙ ඇඟිල්ලෙ තරම නොදන්න එකෙක් ඌගෙ පුතාට කියන්න තියෙන්නෙත් ඒකම තමයි.
     
    • Like
    Reactions: Thiefx

    signshop

    Well-known member
  • May 30, 2011
    12,204
    8,962
    113
    Dubai
    මූ කොහෙද දුක් වින්දේ ? පිටරට ගිහින් නේ ඉගෙන ගත්තේ ?
    අන්තිම කාලේ බන් ඩිග්‍රී එකට පිටරට ගියේ.
    ඉස්සරවෙලාම මේක සම්පූර්ණයෙන් බලලා හිටපන්.

    අනික ජෙප්පෝත් මුන් එක්ක මාර ඇරියස් එකක් තියෙන්නේ
     
    Last edited:

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,874
    3,378
    113
    Terrorist kenekge family ekak wunama ohoma tamai ban. Mu tawama jiwat wenawa. US wala wage ohoma ekek ahu wunaa nam family ekama iwarayak karala story ekak hadaawi “api yaddi family ekama suicide karan” kiyalaa.

    USA wala tyena ekama de awilla wijeweera wage terra la hadenakam balan inne naa.
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,204
    8,962
    113
    Dubai
    අපෝ විජේවීර පොන්සියා ගැන හොද කියනවද ඔකේ ??
    ඌ ගැන නම් කියනවා බන්. මම මේක ශෙයා කරේ විජේවීර නිසා උගේ පව්ලේ අයට විඳින්න උන සිදුවීම් මාලාව ගැන කියන නිසා.
    විශේෂයෙන් බලන්න කියලා හිතුනේ නෑ. ඒත් ඒ ෆැමිලි එක විඳපු දුක අදටත් විඳින දුක ගැන විජේවීරගේ පුතා කියන දේවල් නිසා බැලුවේ
    අනික විජේවීර අල්ලනකොට ලමයි පොඩී. තව දරුවෙක් හම්බෙන්නත් ඉඳලා තියෙනවා
     

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    1,987
    2,989
    113
    43
    Wakanda
    විජේවීර තමන්ගෙ ඇඟිල්ලෙ තරම නොදන්න එකෙක් ඌගෙ පුතාට කියන්න තියෙන්නෙත් ඒකම තමයි.
    මේක ඇත්ත
    හොදට තිබුන රට ගිනිතියපු පොන්නය
     

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,874
    3,378
    113
    අනික ජෙප්පෝ මුන් එක්ක මාර ඇරියස් එකක් තියෙන්නේ
    Unta attatama tibune bayak issellama. E dawas wala london sometath podi scene ekak tibba mu kawada hari rajakama illanawa wage taatta hadapu pakse nayakakama illaawi kiyala. Passe 2012 peretto jepi waliya gihin some uncle kon wenna gattama miniha poddak muge paththa gatta. Et mula indan mu pakse nayakakama illawi kiyala hithapu nisa jeppo mu gena plan karala bad image ekak haduwaa. Hadala muuta hate karanna poster jepponta igannuwa. Anduwen brainwash wuna wijeweera putha kiyala. Passe muut muge kata nisa samaajeta joke ekak wenna gatta. Etana indan den jepponta den amutuwen propaganda ekak naa muuta hate karanna. Muuma awilla kicha wenawa.


    JVP kiyanne religious cult ekak wage operate wena tenak. Oka atule innawa pattama dangerous set ekak.
     
    • Like
    Reactions: Emarald

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,659
    13,391
    113
    විජේවීර තමන්ගෙ ඇඟිල්ලෙ තරම නොදන්න එකෙක් ඌගෙ පුතාට කියන්න තියෙන්නෙත් ඒකම තමයි.
    සිරාවට , T56 තියෙන camp වලට ගහන්න ගල්කටස් දිලා කොල්ලො මරෙව්වා
     
    • Like
    Reactions: ruchira55

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,951
    40,795
    113
    මේක ඇත්ත
    හොදට තිබුන රට ගිනිතියපු පොන්නය
    ජේආර් පොන්නයට කෙලවන්න තරම් විජේවීර මීටරයක් නෙවෙයි. ඉක්මන කොටයි කියනවනෙ.
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    3,737
    5,311
    113
    මේක ඊයේ බලල ඉවර උනේ. මුගේ පවුලට වේසිගෙ ජෙප්පෝ කරපු දෙයක් නෑ.
    මහින්ද මහත්තයා තමයි කොහොම හරි මුන්ගේ පවුල හමුදකදවුරෙන් ඉවත් කරලා සාමාන්‍ය ජිවිතයක් ඇත කරන්න ඉඩපකසුකම් සලසා දීමට කටයුතු කරලා තියෙන්නේ.
    වේස ජෙප්පෝ කියන්නේ මුල අමතක karima කුහක ජාතියක් බන්.
     
    • Like
    Reactions: Emarald

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,212
    13,958
    113
    35
    Spain
    ඌ ගැන නම් කියනවා බන්. මම මේක ශෙයා කරේ විජේවීර නිසා උගේ පව්ලේ අයට විඳින්න උන සිදුවීම් මාලාව ගැන කියන නිසා.
    විශේෂයෙන් බලන්න කියලා හිතුනේ නෑ. ඒත් ඒ ෆැමිලි එක විඳපු දුක අදටත් විඳින දුක ගැන විජේවීරගේ පුතා කියන දේවල් නිසා බැලුවේ
    අනික විජේවීර අල්ලනකොට ලමයි පොඩී. තව දරුවෙක් හම්බෙන්නත් ඉඳලා තියෙනවා
    හම්බෙන්න ඉඳපු එකා තමයි ඔය කතා කරන්නේ. උන් නිසා නිකරුණේ විනාශවෙලා ගියපු පවුල් ගැන මන් දන්නා නිසා මට උන්ගේ පවුල් ගැන කිසි අනුකම්පාවක් නැහැ.