1. SANJEE

    EK Married Club-12

    :rofl::rofl::rofl::rofl: අර පනිනවා කියපු එවුන් පන්නෙත් නෑ..... එහෙව් ඌ කොහෙද අරම දෙයක් කරන්නේ....... පිස්සු.......
  2. SANJEE

    EK Married Club-12

    ඈ බං කිඹුලයියේ උඹත් ඒ ඇමසිනයා කිව්වා එව්වා ගෙඩිය පිටින්ම පිලිගත්තාද......?
  3. SANJEE

    EK Married Club-12

    මෙච්චර උදෙන්ම.......?
  4. SANJEE

    EK Married Club-12

    :rofl::rofl::rofl:
  5. SANJEE

    EK Married Club-12

    අනේ මන්දා මේකා නම්........ :dull::dull::oo::baffled:
  6. SANJEE

    EK Married Club-12

    :rofl::rofl::rofl::rofl::rofl: සිරාවටම මු ඒ කරපු වැඩේ ගැන කම්ප්ලේන් කරානම් මුට බඩු බනිස් නේද......? :oo:
  7. SANJEE

    Car neon lights legal in Sri Lanka?????

    කාර් වලට විතරක්යෑ දැන් ඔය ත්‍රිවිල් වලටත් ගහන්නේ හිටු කියලා...... අවුලක් වෙන එකක් නෑ අපේ මල්ලිත් ඔය උගේ කාර් එකට ගහගෙන ඉන්නේ.......
  8. SANJEE

    EK Married Club-12

    :P:P:rofl::rofl::rofl::rofl:
  9. SANJEE

    EK Married Club-12

    මෙහෙත් එහෙම තමා බං...... මම කිව්වේ ඒ දකින දකින වෙසල් වලින් සැහෙන්න තියෙන්නේ රතු එව්වා & සුදු එව්වා කියලයි......
  10. SANJEE

    EK Married Club-12

    එව්වා හම්බෙන්නේ නෑ බං මේ කපේට.......... :dull::dull::dull:
  11. SANJEE

    EK Married Club-12

    ඒ වුනාට වයිට් එක & රෙඩ් එකනම් දැන් දැකලම එපා වෙලා බං...... වෙසල් 10 ක් දැක්කොතින් 5 ක් ම රතු & 4 ක් ම සුදු වගේ තමා දකින්නේ....... :dull::dull:
  12. SANJEE

    EK Married Club-12

    ජීවිතේට මිනියා මෙහෙම ලිඳකට නම් වැටිලා නැතුව ඇති....... :rofl::rofl::rofl::rofl:
  13. SANJEE

    EK Married Club-12

    :lol::lol::lol::lol: දැන් රත්නපුරෙත් අර වාරියපොළ වගේ වුනා එහෙනං නේද.......? :rofl:
  14. SANJEE

    EK Married Club-12

    :lol::lol::lol::lol::lol::lol:
  15. SANJEE

    EK Married Club-12

    මොකක්......? උඹ ගම්පහ ගිහිල්ලා චන්දෙ දාලද ඔෆිස් ආවේ.......? :dull:
  16. SANJEE

    EK Married Club-12

    නෑ බං අර වගේ ගානකින් නැතිනම් අඩුම ගානේ 75000 කින් ගණන් අඩු වෙනවලු කොහොමත්....... හොයලා බලහන්........ උඹ දැකලා තියෙනවද වෙසල් z ග්‍රේඩ් වල එනවා නිල පාට එකක්....... පට්ට කලර් එක බං එක Metallic ද කොහෙද....... මාර ලුක්.......
  17. SANJEE

    EK Married Club-12

    :rofl::rofl::rofl::rofl::rofl:
  18. SANJEE

    EK Married Club-12

    නෑ බං වරුවේ නිවාඩුව ගන්න එපැයි......... උදේ දැම්මොතින් හවස් වරුව ඔෆිස් ඉන්න බෑනේ........ ඉතින් දවල්ට ඕෆ් වෙලා යනගමන් දානවා.......
  19. SANJEE

    EK Married Club-12

    අද දාපු හින්දම තමා ප්‍රශ්නේ........ :rofl:
  20. SANJEE

    EK Married Club-12

    මම ගිය සතියේ මුල ඇහුවම කිව්වේ ඒ ගණන..... ඒ රෙඩ් එකේ & වයිට් එකේ ගාන........ අනිත් කලර්ස් ඉතින් ඔයිට වඩා එකක් විතර අඩුයිනෙහ්හ්.........

    No contents