EK Married Club-12

Status
Not open for further replies.
2z3nl3t.png
 

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
කඩෙන්ද කෑම..:rolleyes:

:rofl:ඇයි යකෝ...මේක පුදුම ලෝකයක්නේ...අදමයි මම කඩෙන් කෑම කනවා කියලා මේකේ දැම්මේ...ඒකත් ප්‍රශ්නයක්...:P
 

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අපිට කොයිම ආණ්ඩුවකින්වත් යමක් ලැබිලා නැහැ අයියෙ.. ඔයා දන්නවනෙ මගේ රස්සාවට කොයි ආණ්ඩුවකින්වත් බලපෑමක් නැහැ.මගේ අතපය හයිය තියෙනකම් මට රස්සාව කරන්න ලැබෙයි.ඒ වගේම කාගෙන්වත් මුකුත් බලාපොරොරොත්තුවෙන්නෙත් නැහැ..ඒත් මම කැමති නැහැ මයිත්‍රී වටේ ඉන්න රනිල් හිතවාදීන්ට සහ චන්ද්‍රිකා හිතවාදීන්ට... ඔයා කියලා තියෙන්නෙ \ඇත්ත.වැරදි ගොඩයි... නමුත් මේ චන්ද ප්‍රතිපලෙන් මහින්ද මට්ටුවෙයි... මොකද ලොකු වෙනසකින් දිනන්නෙ නැහැ දිනුවත් .. බොහෝ දුරට පරදින්නත් ඉඩ තියෙනව.හිතට විරුද්දව චන්දෙ දීල වෙනසක් කරන්න ගිහින් රට තවත් වලපල්ලට ගියොත් ඒකට දුකයි.බලමු ..මේක මගේ පුද්ගලික මතය. ඒ වගේම මන් අර සජිත් කතාව කීවෙත් බොරුවට නෙමෙයි... රනිල් කියන්නෙ අප්‍රසන්න චරිතයක් මට
    :cool::cool:
    බහුතර මතය හිස නමා පිලිගන්නවා, හෙට වෙනකොටබලම්.....:yes:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඔව්...ශ්‍රී ලාංකේය ජනතාව සෑහෙන උද්‍යෝගයකින් ඡන්දය ප්‍රකාශ කරන බව පෙනී යනවා මේ අවස්ථාවේ..:D
    හිටගෙනද....:rolleyes:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :rofl:ඇයි යකෝ...මේක පුදුම ලෝකයක්නේ...අදමයි මම කඩෙන් කෑම කනවා කියලා මේකේ දැම්මේ...ඒකත් ප්‍රශ්නයක්...:P

    තප්පදෝරුව වගේ බුදියන්නේ නැතුව දවල් වෙනකන් උදේට කන්න දෙයක් හදන්න තිබ්බනේ...:rolleyes::rolleyes:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මම හිතුවේ උදේ දාන්න ඇති කියලා....:yes::yes:

    නෑ බං වරුවේ නිවාඩුව ගන්න එපැයි......... උදේ දැම්මොතින් හවස් වරුව ඔෆිස් ඉන්න බෑනේ........ ඉතින් දවල්ට ඕෆ් වෙලා යනගමන් දානවා.......
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මල කෝලම් ඇන්ටිගේ........ අංකල් බැරල් එක තල්ලු කරන් චන්ද පොලට් යනවා බලාගන්න තිබ්බනම් පට්ට.........
    :P:P:rofl:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    මම ගිය සතියේ මුල ඇහුවම කිව්වේ ඒ ගණන..... ඒ රෙඩ් එකේ & වයිට් එකේ ගාන........ අනිත් කලර්ස් ඉතින් ඔයිට වඩා එකක් විතර අඩුයිනෙහ්හ්.........

    ඔව් යෙන් එක බැස්සනේ..:D ඔය කලර් කතා නම් බොරු එහෙම කියන්න තරම් ලොකු වෙනසක් නෑ...:no:
     
    Status
    Not open for further replies.