EK Married Club-12

Status
Not open for further replies.

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    කොලඹ 7 මට අදාල නැත.:no:
    යකෝ මේ හෝන්තුව මේ පැත්තේ එකියක්ද, විලි ලැජ්ජාවේසන්තෝසේ බෑ.:baffled:
    මටත් දැන් රත්නපුරේ කියන්න ලැජ්ජයි වගේ.....:baffled:

    :lol::lol::lol::lol: දැන් රත්නපුරෙත් අර වාරියපොළ වගේ වුනා එහෙනං නේද.......? :rofl:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    කොලඹ 7 මට අදාල නැත.:no:
    යකෝ මේ හෝන්තුව මේ පැත්තේ එකියක්ද, විලි ලැජ්ජාවේසන්තෝසේ බෑ.:baffled:
    මටත් දැන් රත්නපුරේ කියන්න ලැජ්ජයි වගේ.....:baffled:

    :rofl:අපෝ හරි ගම ඕක...පිස්සුද හලෝ...ඔය කියලා තියෙන පැති දෙකම මට අදාළ නෑ...මටත් ප්‍රශ්නයක් කිඹුලයියා ඔහොම කිව්වේ ඇයි කියලා...නිකන් කටට ආවට කියන්න ඇති...:)
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    :yes::rofl::rofl:මිනී ඒ මේසේ ගාවටනේහ් උස...ඉතින් එයා හිටගෙන කතිරේ ගහන්නේ...හිතේ ඇති අපිත් එයාගේ උස කියලා...:P
    ආන්න බලන්න ඒකෙත් හැටි නේද, ඔයා කවද්ද මගේ උස මැන්නේ....:rolleyes:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කොලඹ 7 මට අදාල නැත.:no:
    යකෝ මේ හෝන්තුව මේ පැත්තේ එකියක්ද, විලි ලැජ්ජාවේසන්තෝසේ බෑ.:baffled:
    මටත් දැන් රත්නපුරේ කියන්න ලැජ්ජයි වගේ.....:baffled:

    every-drop-matters-sri-lanka-water-series-604.jpg
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    දැන් මම ලන්ච් එකට එද්දිත් කඩෙන්ද ගේන්නේ...:rolleyes::rolleyes:

    :rofl:මේකා මතක තියන් ඉන්න ජාති...නෑ නෑ මම ගෙදර කෑම හදන්නේ...දවස් ගානක් නැගිටගන්න බැරිවෙන්න කෑම ටික හදලා දෙන්න එපැයි...:P
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :yes::rofl::rofl:මිනී ඒ මේසේ ගාවටනේහ් උස...ඉතින් එයා හිටගෙන කතිරේ ගහන්නේ...හිතේ ඇති අපිත් එයාගේ උස කියලා...:P

    ජීවිතේට මිනියා මෙහෙම ලිඳකට නම් වැටිලා නැතුව ඇති....... :rofl::rofl::rofl::rofl:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    නෑ බං අර වගේ ගානකින් නැතිනම් අඩුම ගානේ 75000 කින් ගණන් අඩු වෙනවලු කොහොමත්....... හොයලා බලහන්........

    උඹ දැකලා තියෙනවද වෙසල් z ග්‍රේඩ් වල එනවා නිල පාට එකක්....... පට්ට කලර් එක බං එක Metallic ද කොහෙද....... මාර ලුක්.......

    ඕවා ටොම් පච..අපේ උන් ගාන කපන්න හදාගත්ත ඒවා..:yes: දැන් පේන්නේ නැද්ද..අපේ පෙරත් ඔය කියන්නේ උගේ අර කාර් එක කළු හින්දා මාකට් කියලා..ඒ වගේ තමා...:rofl::rofl:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඕවා ටොම් පච..අපේ උන් ගාන කපන්න හදාගත්ත ඒවා..:yes: දැන් පේන්නේ නැද්ද..අපේ පෙරත් ඔය කියන්නේ උගේ අර කාර් එක කළු හින්දා මාකට් කියලා..ඒ වගේ තමා...:rofl::rofl:

    අලියෝ... මගේ එක විකුණනකං එහෙම තමා. ගන්න ගියාම එවුවා නෑ. ඔක්කොම එකයි... :P
    මම උඹට ඕක කලිනුත් කිව්වා නේ... :rolleyes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ආන්න බලන්න ඒකෙත් හැටි නේද, ඔයා කවද්ද මගේ උස මැන්නේ....:rolleyes:

    ආයි මනින්න දෙයක් තියේයැ?ඔයාමනේ ඇහුවේ හිටගෙනද චන්දේ දාන්නේ කියලා..:rofl:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :rofl:මේකා මතක තියන් ඉන්න ජාති...නෑ නෑ මම ගෙදර කෑම හදන්නේ...දවස් ගානක් නැගිටගන්න බැරිවෙන්න කෑම ටික හදලා දෙන්න එපැයි...:P

    මට මතකයි..දෙනවා කියලා නොදුන්න සේරම ඒවා...:yes::rofl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඕවා ටොම් පච..අපේ උන් ගාන කපන්න හදාගත්ත ඒවා..:yes: දැන් පේන්නේ නැද්ද..අපේ පෙරත් ඔය කියන්නේ උගේ අර කාර් එක කළු හින්දා මාකට් කියලා..ඒ වගේ තමා...:rofl::rofl:

    ඒ වුනාට වයිට් එක & රෙඩ් එකනම් දැන් දැකලම එපා වෙලා බං...... වෙසල් 10 ක් දැක්කොතින් 5 ක් ම රතු & 4 ක් ම සුදු වගේ තමා දකින්නේ....... :dull::dull:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ගෙදර ගිහින් වෝට් කරලා ආයේ ඔෆිස් ආවා බන්, ඒකයි, අද හාෆ් ඩේ

    :dull: මොන සෙද්දක්ද. ගෙදර පල. එක්කෝ හිටහං. උඹට දීග..... නිවාඩුවක් හම්බුනා නේ.. :rofl:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    අලියෝ... මගේ එක විකුණනකං එහෙම තමා. ගන්න ගියාම එවුවා නෑ. ඔක්කොම එකයි... :P
    මම උඹට ඕක කලිනුත් කිව්වා නේ... :rolleyes:

    ඒක තමා මම කිව්වේ සංජී අයියට ආයේ..පාට අනුව ගාන වෙනස් කතා කියන්නේ බොරුවට කියලා..:rofl::rofl:
     
    Status
    Not open for further replies.