මම 9 වසරේ ඉද්දි 7 වසරේ නංගි කෙනෙක්ට හිත ගියා..
අපි ඉස්කෝලෙ ඉදන් ගෙදර එන්නේ එක බස් එකේ..
ටික දවසක් ලයින් කරලා ඒකි ඉන්න සීට් එකටම පැනගෙන මං එයාගෙ අතින් ඇල්ලුවා..
උඩ ගිහින් මං දිහා බලද්දි මං කිව්වා ඔයාට මම ආදරෙයි කියලා..
අත අහකට ඇදලා අරගෙන අහක බලාගෙනම ගියා..
පහුවදා බස් එකට නගිද්දි එයා ඉන්න සීට් එකේ...